gonbaas

Banned
Dec 9, 2009
242
11
0
අප්පු හාමි;6328308 said:
mata meke theruma kiyapan koooooo

Go to Google.Com

Search for "tamil discussion forum"

Post this question on one of them, in English

Simple as that :)
 
Last edited:
දවසක්‌ ගංජා මල්ලක්‌ රැගත් මිනිසෙක්‌ බස්‌ රථයකට නැග ගංජා මල්ල බස්‌රියේ ඉදිරියෙන් තබා මැදපෙළේ අසුනක වාඩිවී සිටියේය. ඔහු එසේ කළේ ගංජා පිළිබඳව ඇති අනාදරයකට හෝ තමන් මේ ගංජා තොගය තමන්ට අවශ්‍ය ස්‌ථානයට ගෙනගියාට පසු ලැබෙන ලාභය අමතක කර දැමූ නිසා හෝ නොවේ. ගංජා තොගය සමඟ ඒ මොහොතේ අත්අඩංගුවට පත්වීමෙන් වළකින්නටය.

ubata dure d??????
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ලව් කේස් එකක්ද බං, මම දෙමල නම් වැඩිය දන්නේ නැහැ, ඔය ටික කියවද්දි තේරුනේ ලවක් ගැන තමා, හරි තේරුම නොදනී මචෝ
 

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අප්පු හාමි;6328308 said:
    ae tho oru paattu yen kaathil kekkumKekkum bothellam un nyabagam thalaattum


    ekamath eka sinduwak mage sawanata watenawa,, ae ahena weleta oyage mathakaya awadi karawanawa


    :):):)

    oya tike vitharai kiyanna puluwan,, mokada uba hariyata tamil wachana daala neha..therum ganna amarui
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ජනාඨීපතිවරනය ලගම එනවා......ඒක නිසා රැස්වීම් වලට සහභාගි වීමෙන් වලකින්න මන්ද කොයි මොහොතෙ හෝ බෝම්බයක් පුපුරා යෑමෙ අවදානමක් පවතී.....