Mokadda Ban Oya Dayasiri Karapu Wade.... Hikz

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    eye ra wiwade une mehemai

    :):):)

    2proudpigs.jpg


    366680998_dayasiri_Jayasekara.jpg


    uro dennek ekka , mona katahda
     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    ඔව් හැබැයි ඌරු පැටියෙක් වෙන එක සැපයි.
    කොටිත් එක්ක එකතු වෙලා කොටි පැටියෙක් වෙනවට වඩා....:lol::lol::growl::growl:

    Kauda KARUNA AMMAN,PILLAYAN

    Ai machan umbalata awasi wena hamooma LTTE kiyane. MR supporters lata molee amaruwak thiyenawa wagee
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    Machanla dayasiri baya une na. Miniha ethana wimalta hari rajithata hari thaniyen challenge kala 1k kenek ena kiyala ko awe nane baya tama.
    anith eka SF issara horek neme but dan UNP +JVP unahama hora.anduwe thawa kochchara horu inna wada ban.okkama thaman ge wasiyata thama.gon harak
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    දයාසිරි බයේ පැනලා ගියා.
    මිනිහා පන්ඩිත කමට ආවට විමල් ලග තියන තොරතුරු වලට මිනිහට කට උත්තර නැති උනා.මිනිහා බැලුවා විවාද කලොත් කෙලවෙනවා.ඒ හින්දා මාරු උනා....


    විශේශ - අවසානයේ දයාසිරි කැමති උනා දෙන්නත් එක්ක විවාදේ කරන්න.එත් එයාට කෝල් එකක් ආවා.පස්සෙ බැහැ කිව්වා.
    කව්ද කෝල් කලේ ?
    රනිල්?
    මංගල?
    ජෙනරාල්ද?
    Boru kiyanna epa banzz ochchara ehema kisi welawaka dayasiri kamathi une naha dennek ekka debate karanna..
    Umbath mahinda wage Tombaa PacHaYek nee.. :P :P :P
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Boru kiyanna epa banzz ochchara ehema kisi welawaka dayasiri kamathi une naha dennek ekka debate karanna..
    Umbath mahinda wage Tombaa PacHaYek nee.. :P :P :P

    Kawda pacha ganne kiyala api hondata dannawa. ekane eeye velasanin panageththe..:lol::lol::lol: Ai oppu karaganna bene...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    දයාසිරි දන්නෑ පක්ශය තුල ගත් තීරණයවත් , මේක පුද්ගලික විවාදයක් නෙමේ , රජය සහ විපක්ශය , විමල් පැහැදිලිව කිව්ව , අපේ නියෝජිත්යන් එක්කෙනෙක් හරි දෙන්නේක් හරි නම් කරන්නව , ඔයාලගෙත් නම් කරන්න කියල, අන්තිමට උනේ සවුත්තුව
     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Wimalta hari Rajithata hari baya nethiwa 1 keknek idiripath karanna thibuna. Ethkota wade samabaraine..Eth Wimalui Rajithai wade kadakappal kara.

    Wimaltai Rajithatai lejja nedda ? Dayasirita baye neda dennama netrhuwa behe kiwwe. one to one challenge eka baragaththanam ne patta. Ehema una nam apita honda debet ekak ballanna thibunane.

    Hansayata bayada malliye?
     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Wimalta hari Rajithata hari baya nethiwa 1 keknek idiripath karanna thibuna. Ethkota wade samabaraine..Eth Wimalui Rajithai wade kadakappal kara. Wimaltai Rajithatai lejja nedda ? Dayasirita baye neda dennama netrhuwa behe kiwwe. one to one challenge eka baragaththanam ne patta. Ehema una nam apita honda debet ekak ballanna thibunane. Hansayata bayada malliye?