eeta wada hondai lankawe thiyana dialog/swarnawahiniye yana dramas wala trailers/mega star eke trailers tika hoya gena balana eka![]()

Sattan raala aka kaawaa.............!! 

අපි හිතුවේ හොද කඩු ෆයිට් එහෙම තියෙයි කියලනේ.......
කොහෙද මේ සට්ටං රාළ වැඩේ කෑවා.....!!
oh mmmmmmmmmmmm![]()
Nikam kaalee naasthi karagannee nathuwa wena wadak balaaganin........!! Yday rathu erak thiyaa, nikan erakwath thibbee naa.......Sattan raala aka kaawaa.............!!
![]()
කොහෙද බං ඊයේ දයාසිරි බයේ පැනලා ගියානේ......
කොහෙද බං ඊයේ දයාසිරි බයේ පැනලා ගියානේ......

Nikan GoN Jokes daannee nathuwa hitapanzz..!!පිස්සුද අපි බය නෑ..... මං බය නෑ... මට පොන්(න)සේකාට කඩේ යන්න හිරිකිත යි එෟකයි මග ඇරියේ (දයාසිරි වලහාට කීය)![]()





විමල් සවර්ණවාහිනියට කිවුවල 2k එනව කියල,දයාසිරි කිවුවලු 1y එන්නෙ කියල..දෙන්නම සාධාරනයි,,,වැඩෙ කාල තියෙන්නේ ඔක organiz කරපු සවර්ණවාහිනිය...එහෙම දෙයක් වත් කරන්න බැරි නාලිකාවක්.චාටර් සවර්ණවාහිනිය පචෙ පච....
දයාසිරි කරපු දෙ හරි....ඩෙන්නෙක් කෑගහද්දි දයාසිරිට බලන් ඉන්න වෙයි![]()





