EPDP-MR ekagathava heli karav!!!!!!

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    http://www.epdpnews.com/ourvision.php
    This z a screen shot of a Eelam Peoples Democratic party's(EPDP) web site.
    look at their vision n Mission. EPDP z support for Mahinda Rajapksha. They have clearly mentioned in their vission n Mission they want a North and East as a single province.

    20553_1193391956085_1266991722_30488159_826903_n.jpg
    TNA නායකයා කිසිදු කොන්දෙසියකින් තොරව ජෙනරාල් හට සහයට එකග උවද එ ගැන දහසකුත් දෑ කියන රජය මෙය පිලිබදව දරන මතය කුමක් ද?
    ඔබට සුබ අනාගතයක්
    3.gif

    Last edited:

    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    ow machna mewa sinhala minissunta pennanna oone. TNA eka elipitama kiwwa api ehema giwisumak gahala na kiyala.a oya eka eka salli walata wena katha kiyaya. api piliganne eke leader kiyana ewa.
    puluwannam me EPDP (Ealam ) ewun kiyana dei ratata heli karanne natte ey?
    Un thamath Ealam atha erala na. pakshe namath ekamai.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ ඒ අයගේ පුද්ගලික මතය , 2005 දීත් ඩග්ලස් දේවානන්ද ඔය මතේ හිටියේ , ඒත් මහින්ද රාජපක්ශ කොහෙවත් ඕක පිලිඅරන් හෝ එකගතාවය ඵල කරල නෑ.. එහෙම තියෙනවනම් පෙන්නන්න , දැන් ජ.වි.පෙ මතය සමාජවාදී ප්‍රතිපත්තියක් ඒ මතය සරත් ෆෝන්සේකා පිලිගෙන නෑ , නමුත් ඔය පොදුඅරමුණක් වෙනුවෙන් කියල , එක්සත් ජාතික පක්ශයත් එක්කත් එකට ඉන්නේ
     
    ehenam mona magulatada TNA eka ehema ekak na kiyaddi boruta ka gahanne... :lol::lol::lol:
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    මේ ඒ අයගේ පුද්ගලික මතය , 2005 දීත් ඩග්ලස් දේවානන්ද ඔය මතේ හිටියේ , ඒත් මහින්ද රාජපක්ශ කොහෙවත් ඕක පිලිඅරන් හෝ එකගතාවය ඵල කරල නෑ.. එහෙම තියෙනවනම් පෙන්නන්න , දැන් ජ.වි.පෙ මතය සමාජවාදී ප්‍රතිපත්තියක් ඒ මතය සරත් ෆෝන්සේකා පිලිගෙන නෑ , නමුත් ඔය පොදුඅරමුණක් වෙනුවෙන් කියල , එක්සත් ජාතික පක්ශයත් එක්කත් එකට ඉන්නේ

    true!!!! Mahinda niyama Nayakayek....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    samban agree unai kiapuwa aran balamu,

    uthuru nagenahira kohomath eka sri lankawak yatathe ekabadda wela iwarai. wenama karanna deyak naha.
    janawargika arbudayata isthira wisandumak deema - eka awashyathawayak ne. yudde dinapu paliyata serama wisadenne naha ne. paripalanamaya wenas kam karanna ona.
    adi arakshitha kalapa iwath kireema - adi arakshitha kalapa hena gahuwa wage eka mohothen iwath karanne naha ne. uthure minissunwa samanya thathwekata genalla kramanukulawa eka karai. anika hamudawe hitapu kenek, ltte eke bomba walata ahu wechcha kenek kawadawath aith ltte ekak ena thathweta wada karai da.