< අවැසිය......>

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
උන්මාදවූ ප්‍රේමාදරේ......මට ඈතින් ඇහුනේ ඒ ගීත ඛන්ඩය....

මෑත කාලයේ ඔබ අතින් ලියැවුන හැම නිර්මානයකම මෙම උන්මාදය නොයෙකුත් අයුරින් විවිධ හැඩ තල වලින් ඔබ අප වෙත ගෙන හැර පෑවා...

සියුම්ව එය සිතට බල කරපු හැම මොහොතකම හා හැම පීඩාවකදීම ඒවා ඔබ අතින් කුරුටු ගෑවුනු කවි පංති වෙන්න ඇති...

නමුත් මට මෙහෙම කියන්න හිතුනා...

ඔබ විසින්ම මීට දින කීපයකට පෙර මරා වළ දැමූ හිත නේද නැවත නැවත උඩට අරන් බල බල ආයේ යට කරන්න හදන්නේ..

මං හිතන්නෙ නංගිට ඔයිට වඩා දෙයක් ඔය වෙනුවෙන් කරන්න පුලුවන්..

එදාට මීටත් වඩා පැහැබර..අරුත්බර නිර්මාන ඔබ අතින් හෙට දිනයේ එලි දැක්වෙනවාට කිසිදු අනුමානයක් නෑ..

විය යුත්තේ හා ඇවැසිව ඇත්තේ මා පෙර කී අන්දමට සියල්ල සහමුලින් මරා නැවත උඩ නොනගින සේ තමන් තමන් තුලම කොන්ක්‍රීට් ඒකාග්‍රතාවයක් සිත තුල නිපදවා ගැනීමයි..

අන්න එදාට මේ හැඩ තල නිරායාසයෙන්ම වෙනස්ව ගොස් ඔබේ සිත ඇතුලත විසින් කෑ ගසා ඉල්ලන වෙනසට නව හුස්මක් පිඹිමින්, නවමු ආරක් ඔබ තුලින් විනිවිද දකින්නට ඔබට මෙන්ම ඔබේ යහපත පතන අපටද හැකි වනවාට කිසිදු සැකයක් නම් නැත..

අපුරු නිර්මානයක්...ඔබට ජය...

මගෙ ආදරය උන්මාන්තිකයි රොන් අයියා.....
නොගැලපීම් 100ක් පෙනුනත් නවත්තන්නට බැරි තරම් උන්මාන්තිකයි

ස්තුතියි ඔබේ අදහස් වලට.......
අමාරුවෙන් නමුත් මම උත්සාහ කරන්නම්:)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ලස්සන නිර්මාණයක්...ආදරය ඇත්තෙන්ම උන්මාදයි...ආදරයට හැමෝම ආදරෙයි....එය නොලැබුනු තැන අපි බොහෝම දුක් වෙනවා..ලැබුනාම හැමෝටම වඩා සතුටු වෙනවා..කෙනෙකු සතුටු වෙද්දී තව කෙනෙකු දුක් වෙනවා...ආදරය විදගන්න අපි හැමදාම උත්සහ කරනවා...මෙයයි දෛවය......හැගීම්බර කාව්‍යක් සහෝදරී..මගේ සුභ පැතුම්...:):)

ඔව් ....
නොලැබෙන ආදරේට අපි හරි ආදරෙයි වගේම පෙරේතයි.....උන්මාන්තිකයි
මගෙ ආදරේ එක බිදක් ලැබුන දාට මම හොදටම අඩයි.....හැබැයි ඒ සතුට වැඩිකමට

ස්තුතියි ඔබේ අදහස්වලට සහෝ
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
aadaraye hara yaama..... ow awessi unatha thurul kara ganna lana nathi unama denena wedanawa taram wedanawak thawa koheda dil. lokema thiyana aadaraya denna hithenakota ee aadaraya piliyaganna kenek nathi unama danena wedanawa gana kiyala wadak naa....ee gana lassanata akuru karala.... sarthaka nirmanayak
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
balagena dil.. unmanthika premaya darunui... aththatama adare kalanam a adare godak welawata umathui thamai eke waradak mn dakinne naha, eth dil hamadema ekka jeewithe api hamadama issarahata yanna o.ne ne, a welawata umathu hitha guli karala hangagena yatharthawadye redi andaganna wenawa... ehema neda... sarthaka nirmanayak...!
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Same question still in my mind
to whom this ?
seeming this person is very precious for yu life
isn't

wonderful wordings down from ur heart 4 ur love...
It truly touched my heart.. I appreciate it to the most..
Ur feelings & ur thoughts & last but not the least ur words... amongst all ur writings.I liked this the most :)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
aadaraye hara yaama..... ow awessi unatha thurul kara ganna lana nathi unama denena wedanawa taram wedanawak thawa koheda dil. lokema thiyana aadaraya denna hithenakota ee aadaraya piliyaganna kenek nathi unama danena wedanawa gana kiyala wadak naa....ee gana lassanata akuru karala.... sarthaka nirmanayak

Thank you Dul
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ෙහාද කවිෙයක් ෙවන්න නමි පිස්ෙසක් වෙග් ප්‍ෙර්ම කරපන් කියලා කවුෙදා් කියලා තියනවා..
( මට නමි එෙහම ෙවන්න ආසාවක් නෑ.දැනට.. :))

වින්ද නිර්මාණයක් කියන්න පුලුවන්...
Great....
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
balagena dil.. unmanthika premaya darunui... aththatama adare kalanam a adare godak welawata umathui thamai eke waradak mn dakinne naha, eth dil hamadema ekka jeewithe api hamadama issarahata yanna o.ne ne, a welawata umathu hitha guli karala hangagena yatharthawadye redi andaganna wenawa... ehema neda... sarthaka nirmanayak...!

:P උන්මාන්තික ආදරේ දරුණු නෑ සහෝ.....
ස්තුතියි ඔයාගේ අදහස් වලට
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Same question still in my mind
to whom this ?
seeming this person is very precious for yu life
isn't

wonderful wordings down from ur heart 4 ur love...
It truly touched my heart.. I appreciate it to the most..
Ur feelings & ur thoughts & last but not the least ur words... amongst all ur writings.I liked this the most :)

of coz he is precious for ma life Russy

anyway thank u for your encouraging words
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ෙහාද කවිෙයක් ෙවන්න නමි පිස්ෙසක් වෙග් ප්‍ෙර්ම කරපන් කියලා කවුෙදා් කියලා තියනවා..
( මට නමි එෙහම ෙවන්න ආසාවක් නෑ.දැනට.. :))

වින්ද නිර්මාණයක් කියන්න පුලුවන්...
Great....

ඒකනම් ඇත්ත...

ස්තුතියි මිස්සක