යාලුවනේ...

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
හිතන්න ඔයා මොනාහරි දන්නෙ නැති දෙයක් ඇහුවා
මෙතන ඉන්න වනචරයො අහනවා ඔයාගෙ වර්ජිනිටි එක ගැන
හරිද වැරදිද ???:eek:
අම්මලගෙ තාත්තලගෙ වැරදි තමයි.
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හිතන්න ඔයා මොනාහරි දන්නෙ නැති දෙයක් ඇහුවා
    මෙතන ඉන්න වනචරයො අහනවා ඔයාගෙ වර්ජිනිටි එක ගැන
    හරිද වැරදිද ???:eek:

    හරි නම් හ ටයිප් කර 7788 ට එවන්න
    වැරදි නම් වැ ටයිප් කර 7788 ට එවන්න
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    අහපු ප්‍රස්නෙට උත්තරෙ එක නෙවෙනෙ

    මෙක ගැනුළමයෙක් වගෙ id එකක් දැක්ක ගමන් කියනවා fake ලු
    අසාධාරණයි නෙ

    අදාල පුද්ගලයාට ලැජ්ජාවක් ඇතිවෙනවානෙ
    අනික ආයෙ එන්න හිතෙන්නෙ නැනෙ එළකිරි එකටවත් :no:

    eka ettha thamayi..... eth bn DJram joke ekak kale....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ෆොන්ට් සයිස් 6හේ ඉදන්...., සයිස් 5ට මාරු වෙලා වගේ...:P
    ඔයා වැඩියෙන් ආස 6ට වෙන්න ඕනෙ:rofl:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අහපු ප්‍රස්නෙට උත්තරෙ එක නෙවෙනෙ

    මෙක ගැනුළමයෙක් වගෙ id එකක් දැක්ක ගමන් කියනවා fake ලු
    අසාධාරණයි නෙ

    අදාල පුද්ගලයාට ලැජ්ජාවක් ඇතිවෙනවානෙ
    අනික ආයෙ එන්න හිතෙන්නෙ නැනෙ එළකිරි එකටවත් :no:

    ඕකට තමයි කියන්නේ එලකිරි එකට මල්වර වීම කියලා

    චැහ් ... කුනුහරුපයක්...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ෆොන්ට් සයිස් 6හේ ඉදන්...., සයිස් 5ට මාරු වෙලා වගේ...:P
    ඔයා වැඩියෙන් ආස 6ට වෙන්න ඕනෙ:rofl:

    මගෙ අනියම් 6 , එයා ඒකට කැමතී
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මං ඔයා වගේ අයට කැමති නෑ...

    වුනු දේ වුනා දැන් මොනව කරන්නද? අනික ඔයා කැමතී කීවනෙ , මට කරන්න දෙයක් නෑ , මාත් කොල්ලෙක්නෙ... හැබැයි බාරගන්න කියන්නනම් එපා