යාලුවනේ...

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    mamath danna godak kattiya magin heluna. ei dushyantha mul 6 months withara pravega-kaala prastharane karanne.... ita passe anthima kaledi thamayi okkoma thada wela dawasata eka padama gaane iwara karanne...

    ඔව් බන් අන්තිමට class දානවා දිගටම
    බැරිම තැන වෙන එකෙක් දාලත් කලා 2009 දී :baffled:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔව් ඔව් :lol::lol:
    ඔය ඉන්නෙ එහෙම ආපු එකෙක් සොරි එකියක් නෙ
    :lol::lol::lol:
    පන්ති ගිහින් ඉගෙනගත්තෙ නැද්ද??? අලි ඔලුවෙන් ඉන්නවනම් මේකට අවිත් ෆන් එකේ ඉන්නෙ නෑනෙ ඕයි..

    ane nehe ne ane.mama clz giye passa petthe amaruwatane:P.... mage A/L results 3F ne.... :(
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔව් බන් අන්තිමට class දානවා දිගටම
    බැරිම තැන වෙන එකෙක් දාලත් කලා 2009 දී :baffled:

    wenna behe:eek:... mamath 2009 clz giyane.... apita digatama dushyanthane igennuwe.. hebeyi revision clz ekata group clz eke ayatath enna kiyala clz kala
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තැන්කූ මචන් උඹ කිව්වම දැක්කේ
    11.gif
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :lol::lol::lol:

    ane nehe ne ane.mama clz giye passa petthe amaruwatane:P.... mage A/L results 3F ne.... :(

    මෙයා හිතාගෙන ඉන්නේ සී2 එස්1 ගත්තම අසමත් කියලා
    දෙපාරක් බැරි උනත් අපි මේ පාර යනවනේ
    උඹ මෙඩිසින් යනවා නම් පිටේ බෝඩ් එකක් එල්ලගෙන පලයන්කෝ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙයා හිතාගෙන ඉන්නේ සී2 එස්1 ගත්තම අසමත් කියලා
    දෙපාරක් බැරි උනත් අපි මේ පාර යනවනේ
    උඹ මෙඩිසින් යනවා නම් පිටේ බෝඩ් එකක් එල්ලගෙන පලයන්කෝ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අනිවා...උඹට පුලුවන්.. ඒත් මුලින්ම ඉන්ටනෙට් එකෙන් ඈත් වෙන්න:)
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මෙයා හිතාගෙන ඉන්නේ සී2 එස්1 ගත්තම අසමත් කියලා
    දෙපාරක් බැරි උනත් අපි මේ පාර යනවනේ
    උඹ මෙඩිසින් යනවා නම් පිටේ බෝඩ් එකක් එල්ලගෙන පලයන්කෝ

    pissu samayamak bn. meya me bio karala 2A 1B gattahama hari lokuyi kiyala hithagena inne.... ane meya maths karala moratuwa petthe ehema awanam mama dannawa meyata karanna one de.:oo:
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    මෙයා හිතාගෙන ඉන්නේ සී2 එස්1 ගත්තම අසමත් කියලා
    දෙපාරක් බැරි උනත් අපි මේ පාර යනවනේ
    උඹ මෙඩිසින් යනවා නම් පිටේ බෝඩ් එකක් එල්ලගෙන පලයන්කෝ

    අනේ තරහ ගියාද විහිලුවක් කලෙ..