මෙන්න අලුත්ම චන්ද නිවුස්

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මෙන්න අලුත්ම චන්ද නිවුස්

ජනරල්ගෙ කට්ටියක් ගිය බස් එකකට වෙඩි තියල 1ක් මැරිලා හැබයි මෙහෙම දෙයක් තියනවා මේ වගෙ වෙලාවක ඔය වගේ වැඩක් මහින්ද කරයි කියලා හිතනවද මොලේ තියන ඔනම හරකෙක්ට එක තෙරෙනවා මන් හැමදාමත් කියන්නෙ ඒකයි තමන්ගෙම උන් මරල හරි ගොඩයන්න බලන දේශපාලනයක් අපිට තියෙන්නෙ අපි බොරුවට මරාගන්නවා අහින්සකයො අපරාදේ හැම එකාටම ඔන බලේ විතරයි
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Hari ethin oya kiyannako kauda lake kiyala................:shocked::shocked:

    machan mahindata molayak thiyanam ara Rupavahiniyata gahapu Mervin Silvawa thiyagena edine................:lol::lol:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    hmm

    නෑ මචන් මට කියන්න ඔන උනේ මෙච්චරයි ඔතන මැරුනු කෙනා ගැන මහින්දටවත් ජනරාල්ටවත් ප්‍රශ්නයක් නෑ ඔක තවත් ජන්දෙට පාවිචිචිකරන ලොකු තුරුම්පුවක් වේයි ඔකෙන් දුක මැරුනු එකාගේ පවුල් වලට විතරයි ජනරල්ගෙ අය ඔලුවෙන් හිටන් කියයි මරුවෙ මහින්ද කියලා අනිත් උන් කියයි නෑ කියලා මොලේ තියන එකා තෙරුම් ගනී උනේ මොකක්ද කියාලා මෙකත් සිරස ගිනිගත්තා වගේ වැඩක් මේ වෙලාවේ ඔය වගේ මොඩ වැඩක් කරන්නෙ මොකාද නැත්තන්
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178

    umba nokiya kiyanne mewa rate unata kamak ne kiyalada ,natnam me wage jara wada nawattanana one kiyalada????
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජනරල්ගෙ කට්ටියක් ගිය බස් එකකට වෙඩි තියල 1ක් මැරිලා හැබයි මෙහෙම දෙයක් තියනවා මේ වගෙ වෙලාවක ඔය වගේ වැඩක් මහින්ද කරයි කියලා හිතනවද මොලේ තියන ඔනම හරකෙක්ට එක තෙරෙනවා මන් හැමදාමත් කියන්නෙ ඒකයි තමන්ගෙම උන් මරල හරි ගොඩයන්න බලන දේශපාලනයක් අපිට තියෙන්නෙ අපි බොරුවට මරාගන්නවා අහින්සකයො අපරාදේ හැම එකාටම ඔන බලේ විතරයි

    Paw mahinda ehema minee maranne naha....

    Eyaa horakam karanneth naha.....Boru kiyanneth naha..

    me marichcha amma eyaatama wedi thiyaa genai marila thiyenne.....
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    umba nokiya kiyanne mewa rate unata kamak ne kiyalada ,natnam me wage jara wada nawattanana one kiyalada????

    වැරදී මචන් මන් කියන්නෙ මුන් ඔක්කොම එකයි කියලා මගේ පරන පොස්ට් බලපන් උම්බට මෙකෙදි හිතනවා ඇති මන් මහින්ද සුද්ද කලා කියලා ඔයා මන් කලින් දාපු පොස්ට් හොයලා බලන්න මචන් මං කවදාවත් චන්දේ දාලා නෑ ඉස්සරහට දාන්නෙත් නෑ මට දුක දෙශපාල්නය කියන ජරාව නිසා අහින්සකයො නිකන් මැරෙන එකට අපි පැත්තක් ගත්තම ඒ අයගේ වැරදි පේන් නෑ බන් හොදට හිතපන් අපිට මුන් මොනවඩ කලේ කියලා එතකොට උම්බටත් මන් කියන දේ තෙරේයි
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ජනරල්ගෙ කට්ටියක් ගිය බස් එකකට වෙඩි තියල 1ක් මැරිලා හැබයි මෙහෙම දෙයක් තියනවා මේ වගෙ වෙලාවක ඔය වගේ වැඩක් මහින්ද කරයි කියලා හිතනවද මොලේ තියන ඔනම හරකෙක්ට එක තෙරෙනවා මන් හැමදාමත් කියන්නෙ ඒකයි තමන්ගෙම උන් මරල හරි ගොඩයන්න බලන දේශපාලනයක් අපිට තියෙන්නෙ අපි බොරුවට මරාගන්නවා අහින්සකයො අපරාදේ හැම එකාටම ඔන බලේ විතරයි[/QUOTE]
    eka thmi modayo kiyanne dan mahinda pissu ballek vage vada karanava kiyala..:(
    parajaya dakinakota ohoma thmiii :lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ජනරල්ගෙ කට්ටියක් ගිය බස් එකකට වෙඩි තියල 1ක් මැරිලා හැබයි මෙහෙම දෙයක් තියනවා මේ වගෙ වෙලාවක ඔය වගේ වැඩක් මහින්ද කරයි කියලා හිතනවද මොලේ තියන ඔනම හරකෙක්ට එක තෙරෙනවා මන් හැමදාමත් කියන්නෙ ඒකයි තමන්ගෙම උන් මරල හරි ගොඩයන්න බලන දේශපාලනයක් අපිට තියෙන්නෙ අපි බොරුවට මරාගන්නවා අහින්සකයො අපරාදේ හැම එකාටම ඔන බලේ විතරයි

    ඒක නම් ඇත්ත මචන් ඒත් ඡන්දෙ කාලෙට මිනිස්සු ඒකට හැඩගැහෙනවා.මේව දැන් වෙනස් කරන්න බෑ
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    20555_287146309224_554609224_4487793_1924029_n.jpg
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    508240287pistal%20soot.gif

    ෆොන්සේකාගේ ආධාරකරුවන්ට වෙඩි-අයෙක් මරුට

    January 12, 2010 04:24 pm
    හුංගමුව-තංගල්ල ප්‍රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන් වේ. ෆොන්සේකා මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැගත් බස් රියකට වෙඩි තැබීමකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුව එයින් එක් යෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් බවද වාර්තා වේ. අද පස්වරුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති සරත් ෆොන්සේකා මහතාගේ රැළියකට සහභාගී වෙමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා ඇතැයි කියැවේ. අද දහවල් 12.00 ට පමණ ෙමම ෙවඩි තැබීම සිදුකර අැත. තුවාල ලැබූවන් තංගල්ල රෝහලට ඇතැළත් කර ඇතැයි වාර්තා වේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනරල්ගෙ කට්ටියක් ගිය බස් එකකට වෙඩි තියල 1ක් මැරිලා හැබයි මෙහෙම දෙයක් තියනවා මේ වගෙ වෙලාවක ඔය වගේ වැඩක් මහින්ද කරයි කියලා හිතනවද මොලේ තියන ඔනම හරකෙක්ට එක තෙරෙනවා මන් හැමදාමත් කියන්නෙ ඒකයි තමන්ගෙම උන් මරල හරි ගොඩයන්න බලන දේශපාලනයක් අපිට තියෙන්නෙ අපි බොරුවට මරාගන්නවා අහින්සකයො අපරාදේ හැම එකාටම ඔන බලේ විතරයි

    හර්ශණ කලබලවෙලා තියෙන තරමක්! හොරාටත් ඉස්සෙල්ලා කැන වැටපැනලලු.:lol:

    මං දන්නවා යාලුවා, මේ වගේ මෝඩවැඩක් මහින්දගේ ගෝලයෝ කරයි කියලා හිතන්න බෑ, ඒත් උන් මහින්දගේ ගෝලයෝනෙ.:oo:

    උන් මහින්දගේ ගෝලයෝ වෙලා තියෙන්නේ හිතාගන්න බැරි තරම් මෝඩ හින්දනෙ.

    ඔය සුද්ද කිරිල්ල හරියන්නෙ නෑ. දැන් දැක්කනෙ, ටී ඇන් ඒ එකට ඔක්කොම දුන්නා කියලා ඉරිදා ලංකාදීපෙ පියසීලි ලිව්වා අද හවස ගෙදර.

    ~~බොරුවට ආයුශ කෙටිවන කාලයක් ~~