ෆොන්සේකා සමාගමේ කෙරුවාව ගැන ළඟම හිතවතා හ
ෆොන්සේකා සමාගමේ කෙරුවාව ගැන ළඟම හිතවතා හෙළිකරයි
සරත් ෆොන්සේකා සහ ඔහුගේ බෑනා වන ධනුන තිලකරත්න තමන්ගේ අත්සන වංචනික ලෙස යොදා ගනිමින් යුධ හමුදාවට අවි ආයුධ සපයා ඇති බව ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පදිංචි යුධ හමුදාවේ විශ්‍රාමික නිළධාරියෙකු වන කපිතාන් උපුල් ඉලංගන්ගේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.