එලකිරි සිoහ පැටවුනි.......

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    පවු කල දැයක ඉපදීමයි පව ලොකුම
    හෙල දැය වුවමනා නැහැ හෙලයා හටම
    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා හිදුමයි අද හෙල දහම

    වික්ටර් රත්නායක
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    I started this thread few months back on some kind of offensive behaviour of some grup...and nw it's bumped....:).. I really appreciate ur work....



    Latha Mangeshkar's
    ඉදිරියටා යමු සැවොමා...




     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිංහල ජය ගීත හඩට-අතුල සෝමසිරි
    පද
    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පද



    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

    බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා

    මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා
    සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා
    තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා
    මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා

    හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා
    ගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා
    රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා
    ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා

    ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
    ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
    අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I started this thread few months back on some kind of offensive behaviour of some grup...and nw it's bumped....:).. I really appreciate ur work....

    7.gif
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වැඩේ නම් ගොඩක් හොඳයි :D
    ඒත් ඔය සිංදු 500ක් ඇහුවත් අපේ සිංහලයො පක්ෂ වලට බෙදිලා මරාගන්න එක නම් නවත්තන්නෙ නෑ :no::(:sorry:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    වැඩේ නම් ගොඩක් හොඳයි :D
    ඒත් ඔය සිංදු 500ක් ඇහුවත් අපේ සිංහලයො පක්ෂ වලට බෙදිලා මරාගන්න එක නම් නවත්තන්නෙ නෑ :no::(:sorry:

    මේක පටන් ගත්තේ දේශපාලනය නිසා නෙවෙයි සහෝදරයා. thread එක පටන් ගත්ත දවස බලන්න...:)