ITN Breaking News - menna Generalge vada

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ලක්ෂ 300 දීල ගන්න වටිනම මිනිහා. මම නම් දක්කෙත් අදයි . ඌව ගත්ත කියල චන්ද 300 වත් එනවනම් ලක්ෂ 300 දීල ගත්තත් කමක් නැහැ . විමල්ලා වගෙ උන් කියනා එවා කව්ද ගනන් ගන්නෙ??? විමල් සන්දානෙට ගියා කියලා සන්දානෙට එක චන්ද 10 ක් වැඩි වෙන්නෙ නැහැ . තියෙන එවත් කැඩෙනවා . ඔය විමල් කියන එකා තව ටික දවසකින් වෙන පක්ෂෙක ඉදන් තව කාට හරි උඩු බුරයි . එ ඒමිනිහගෙ හැටි .
 
Last edited:

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    2058namalwithemilkantha.jpg

    Musammilta MR keeyak dunnada danne na ne
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mahinda billions gannan walin tsunami, ara mudal, road projects, ara projects, Mihin lanka, Aston Martin, etc ganna kota, mewa ai kauruwath monawath kivve naththe, Nikan Oyalage Votes ganna one deyak karai, MR unath, SF unath, Power eka witharai one, Namuth Rajapakse ayeth awoth Lankawin thawath minissu yanna wei wena weda hoyagena? Ai, Ohu Ohugema Paulen anith Ayatath enna kiala, Hodata hurathal Karai, Moda minissunta ithin ohutama denna hedanawa.