‘Tharunyata Hetak’ Exposed - BADUTH EKKA HORU

oracle

Member
Feb 14, 2008
105
3
0
Doha
The President of ‘Tharunyata Hetak’ organization Namal Rajapakse met the chief of the LTTE’s international financial section Emil Kanth recently and had secret talks with him say co-spokesmen of the Common Candidate.

The co-spokesmen Anura Dissanayake and Mangala Samaraweera revealed this at a press conference held at the office of the Common Candidate this morning. Producing a photograph in which Namal Rajapakse had posed with Emil Kanthe the spokesmen said the secret behind ‘Tharunyata Hetak’ is the secret dealings Rajapakse’s have with the international sections of the LTTE. They challenged Namal Rajapakse to reveal to the country how he could spend more than Rs.10 million daily if he did not get money from the LTTE. They pointed out that the advertisements published by ‘Tharunyata Hetak’ organization would cost more than Rs.10 million daily.

The spokesmen also challenged Prime Minister Ratnasiri Wickremanayake to reveal to the country what was the reason for Namal Rajapakse to have secret talks with Emil Kanth. We publish here the photograph produced by the spokesmen of the General. The man with a bald head is Emil Kanth.

DSC01492.jpg
 

Attachments

  • DSC01492.jpg
    DSC01492.jpg
    35.9 KB · Views: 60
Last edited:

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මොකාද කියන්නෙ මේක edit කරපු එකක් කියල
    ඊයෙ හවස නාමල් බේබි :P ආව කිරිබත්ගොඩ හන්දියට නිල් බලකායත් එක්ක එතනදි ඌ බබා පාට් එක දැම්ම ඔය ෆොටෝ එක ගැන ඒ ඇරෙන්න එඩිට් කරා කියන වචනෙවත් කිව්වෙ නෑ
    අනුර කුමාර ඔය ෆෙටෝ එක මීඩියා වලට දෙද්දි එයා කිව්ව ෆෙටෝ එක සත්‍ය බවට වගකීම එයා බාරගන්නව කියල
    කලින් MR ගෙ පැත්තෙ අය ඉදිරිපත් කරපු ඒවයෙ වගකීම බාර ගන්නව කියල කටින් වත් කියන්න එකෙක් හිටියද
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    මොකාද කියන්නෙ මේක edit කරපු එකක් කියල
    ඊයෙ හවස නාමල් බේබි :P ආව කිරිබත්ගොඩ හන්දියට නිල් බලකායත් එක්ක එතනදි ඌ බබා පාට් එක දැම්ම ඔය ෆොටෝ එක ගැන ඒ ඇරෙන්න එඩිට් කරා කියන වචනෙවත් කිව්වෙ නෑ
    අනුර කුමාර ඔය ෆෙටෝ එක මීඩියා වලට දෙද්දි එයා කිව්ව ෆෙටෝ එක සත්‍ය බවට වගකීම එයා බාරගන්නව කියල
    කලින් MR ගෙ පැත්තෙ අය ඉදිරිපත් කරපු ඒවයෙ වගකීම බාර ගන්නව කියල කටින් වත් කියන්න එකෙක් හිටියද


    Nice Joke... umba sirasa witarak balanna epa.. Indala hitala swarnawahini, derana wage ewath balapan.. :)
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Nice Joke... umba sirasa witarak balanna epa.. Indala hitala swarnawahini, derana wage ewath balapan.. :)

    ස්වර්ණවාහිනියෙ කීයටද ඔය ෆොටෝ එක ගැන ගියේ කියනවද?
    මචන් බාගෙට කියවල කමෙන්ට් දාන්න එපා සම්පුර්ණයෙන්ම කියවල දාපන් :P
    සිරිසත් ඊයෙ රෑ ඔක ගැන ගියේ නෑ මම ඔය මුලින්ම දැන ගත්ත උඹෙ මහ ලොකු බේබි ඊයෙ හන්දියෙ ඇවිල්ල කෑ ගැහුවම එයා එතන ඔය ෆොටෝ එක EDITED කියල කිව්වෙ නෑ එයා කිව්වෙ එයා අදුන්න නැති කෙනෙක් ඇවිල් ෆොටෝ එකක් ගහමුද කියල ඇහුවම ඒ අහන කෙනා එක්ක ෆො‍ටෝ එකක් ගන්න ව ඕකත් එහෙම ගහපු එකක් කියල එයා බබානෙ අදුනන් නැති අය එක්ක ෆොටෝ ගන්න :P