Weanasa Kiyanne Mekatada?

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    1152010100135pm.png
     
    • Like
    Reactions: kinkon

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT

    MAMA NAN DANNE EYATA MONADA ANDUWEN HAMBUNE KIYALA HEBEI MUNA DEKKAMA PENAWA HAWASATA SHOT EKAK DANA PORAK KIYALA EWA WEDAK NE

    AURUDU 30 THISSE NOKARAPU GASA KEMAK AURUDU 4KIN GASA KEMA GENA ADATAT MINISSU PUDUMA WENAWA MOKADA MR TA EHEMA GASA KANDA PATTA PLAN EKAK THIBBE DAN A MANUSSAYATA THAWA AURUDU 30K UNATH RAJA MALIGAWAKA INDA SALLI UMBALA HAMBU KARALA DEELA IWARAI :lol::lol::lol:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ..... හිතන්න .......

    නෑ.. :no: වෙනස කියන්නේ මෙන්න මේකට ........!! :yes:

    se0hae.jpg

    මචං ලා මෙන්න මේකත් පොඩ්ඩක් හිතල බලන්න කො....

    ජනාධිපතිතුමා තෑග්ග දෙන පින්තූරෙ

    පිටිපස්සෙ රෝද පුටුවක් තියාගෙන කෙනෙක් ඉන්නව නේ......

    ඒ රෝද පුටුව තියාගෙන ඉන්නෙ ත් ඔය ආබාධිත පුද්ගලයට ම දෙන්න තමයි.....

    ඒ පින්තූරෙත් දැම්මනං තමයි නේද හොද................
     
    • Like
    Reactions: sajithd

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    නෑ.. :no: වෙනස කියන්නේ මෙන්න මේකට ........!! :yes:

    se0hae.jpg

    අර පත්තර කාරයට නම් මේ වෙනස තේරෙන් නැත්තෙ ඒ උ නෙවේ කතා කරන්නෙ සල්ලි හින්ද :dull:
    මට අවුල මේකෙ ඉන්න එවුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ මොන මගුලක් වෙලාද මන්ද :oo::oo:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ............තවත් හිතන්න................

    නෑ.. :no: වෙනස කියන්නේ මෙන්න මේකට ........!! :yes:

    se0hae.jpg

    අනික තමයි.........................

    සරත් ෆොන්සේකා.......... ඔය රෝද පුටුවෙ ඉන්න එක්කෙනෙක් ව සුහදව පිළිගන්නව නේ.......

    නැතුව රෝද පුටුවක් තෑගි දෙනව නෙවෙයි නේ..........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kalaguna salakannna janadipathi la path kala yuthu da. eh kianne wena hondak nah yudde dinapu nisa kalaguna salakanna path karanawa :)
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Ara Bomba pupurapu dawaswala Thopiwath maka bawunanam thama therenne

    Thopi serama UNP eke Un. ellenna ekak nathi nisa dan sarathwa alan dagalanawa...Oya Putuwe moka idagaththath Oya tikamathama bola.

    Ane ithin ara Moda harakath ewata au wela... Rata wenas karanawa Aachchige redda.

    Mr 1 chandekin hari dinanawa eka wenas wenne na me ira hada thiyenakam..
    :no::no:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔය පින්තූර දෙක දිහා හොදට බැලුවහම මට නම් තේරෙන්නෙ ඒක තමයි.....

    අනේ මන්ද අනිත් අය ගැන නම් මම දන්නෙ නෑ............

    ( මට විතරද එහෙම පෙනුනෙ ......? එහෙම පෙනුන තව කව්රු හරි ඉන්නව ද...? )
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Ara Bomba pupurapu dawaswala Thopiwath maka bawunanam thama therenne

    Thopi serama UNP eke Un. ellenna ekak nathi nisa dan sarathwa alan dagalanawa...Oya Putuwe moka idagaththath Oya tikamathama bola.

    Ane ithin ara Moda harakath ewata au wela... Rata wenas karanawa Aachchige redda.

    Mr 1 chandekin hari dinanawa eka wenas wenne na me ira hada thiyenakam..
    :no::no:

    Thats Correct
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    අනික තමයි.........................

    සරත් ෆොන්සේකා.......... ඔය රෝද පුටුවෙ ඉන්න එක්කෙනෙක් ව සුහදව පිළිගන්නව නේ.......

    නැතුව රෝද පුටුවක් තෑගි දෙනව නෙවෙයි නේ..........

    OW A MANUSSAYA BADA GAAGENAMA AWA NE ANE ANE UMBALA NAN MATI HARAK
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මචං ලා මෙන්න මේකත් පොඩ්ඩක් හිතල බලන්න කො....

    ජනාධිපතිතුමා තෑග්ග දෙන පින්තූරෙ

    පිටිපස්සෙ රෝද පුටුවක් තියාගෙන කෙනෙක් ඉන්නව නේ......

    ඒ රෝද පුටුව තියාගෙන ඉන්නෙ ත් ඔය ආබාධිත පුද්ගලයට ම දෙන්න තමයි.....

    ඒ පින්තූරෙත් දැම්මනං තමයි නේද හොද................

    Munme UNP eke Un ban Ubata Therenne nadda :sorry:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Originally Posted by Dr.Brother
    OW A MANUSSAYA BADA GAAGENAMA AWA NE ANE ANE UMBALA NAN MATI HARAK

    Api Harak Wenna Ethi.........
    But Ubala......................... Kelehi Guna Danne Nethi Moodayo... Ubage Father Army 1 Hitiyanam Theerei............
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Api Harak Wenna Ethi.........
    But Ubala......................... Kelehi Guna Danne Nethi Moodayo... Ubage Father Army 1 Hitiyanam Theerei............

    EKA THAMA APITH KIYANNE BOMB EKAK WEDILA THAMAN GE RATA BERAGANDA ONE KIYALA KEE GAHAPU MINIHATADA UMBA LA ME ADA BANINNE KIYALA :):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචං ලා මෙන්න මේකත් පොඩ්ඩක් හිතල බලන්න කො....

    ජනාධිපතිතුමා තෑග්ග දෙන පින්තූරෙ

    පිටිපස්සෙ රෝද පුටුවක් තියාගෙන කෙනෙක් ඉන්නව නේ......

    ඒ රෝද පුටුව තියාගෙන ඉන්නෙ ත් ඔය ආබාධිත පුද්ගලයට ම දෙන්න තමයි.....

    ඒ පින්තූරෙත් දැම්මනං තමයි නේද හොද................

    Well Said Bro...