SF ge janapriya thava enna ennama vadi venavalu

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    ow ow meeharaka kalawadda buruwa kiyala Danmama mehemanam zoo eke inna anith saththunge nam list ekak SF ta dunnanama thawa wadiwei :lol::lol::lol: thawa Kunuharapa dekathunak kiwwanam kohomata thiyeida ban :rofl::baffled::P:rofl::baffled::P

    Lankawe hamudapathila gana dannawata wada pitarata minissu prabakaran gana dannawa eka thamai kiyanne maruwath janapriyathawaya :lol::lol::lol:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    20553_1193391956085_1266991722_30488159_826903_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ara Kalawadda, Paahara Miniha kiyala kiwwata passe wenna athi janappriyathawa wedi wenna atththe LOL
     
    cow

    Member
    Nov 6, 2006
    39
    0
    0
    KOLU KARAYO SERAMA sf ta support thama mokada sf th issera hoda kolu karayek passe thama muta ganungee raha vatila thiyenneee, muuu hitha gena inneee api mokuth danne na kiyalaaa, api dannwa sf gana hoda hoda dewal, sf lasbian lata thamalu wadiyenma kamathi, aneee apoyi mehemath minissu, ranil ge ganith lesbian nisaa elatama wadee yayai, mokooo sf ta use karanna puluwan neeee
     
    cow

    Member
    Nov 6, 2006
    39
    0
    0
    සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාව&

    සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාවාදීම්

    මේ ජනාධිපතිවරණය තවත් එක්‌ ජනාධිපතිවරණයක්‌ පමණක්‌ නොවන බව අපි මුලදීම කීවෙමු. අද වන විට ඒ ඉතා පැහැදිලිව ම පෙනෙන්නට පටන්ගෙන ඇත. විපක්‍ෂයේ ගොබෙල්ස්‌ගේ පච ප්‍රචාර මැද වුවත් ෆොන්සේකාට ජයගැනීමට කිසිදු ඉඩක්‌ නොමැති බව මහින්ද රාජපක්‍ෂ මහතා වටා දිනපතා එක්‌රොක්‌වන ජනතාවගෙන් ප්‍රකාශ වෙයි. ගොබෙල්ස්‌ලාගේ අරමුණ වූයේ දැන් ජෙනරාල්ට වාසිය කියන ජවය ජනතාව අතරට ගෙන ගොස්‌ සරත් ෆොන්සේකා දිනන්නේය යන මතය ප්‍රචාරය කිරීම ය. එහෙත් එවැනි ප්‍රචාරවලින් මැතිවරණ ජයගත නොහැකි බව ගොබෙල්ස්‌ලාට අවබෝධ නොවිණි.

    සරත් ෆොන්සේකාට විජාතික බලවේගවලින් කොන්ත්‍රාත්තු දෙකක්‌ ලැබී ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු බටහිර යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්‌කවීම එකකි. අනෙක අවුරුදු දෙකක්‌ ඇතුළත නැවත ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. පළමුවැන්න සඳහා සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට හා සෙස්‌සන්ට විරුද්ධව ඊනියා සාක්‍ෂි එකතු කරයි. සුදුකොඩි කතාව එහි එක්‌ අංගයක්‌ පමණකි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පිරිස තම යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමය. අද බටහිරයෝ ප්‍රභාකරන්ගේ ලේ වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලේ ඉල්ලති. ඒ මහතාගේ ගෙල දංගෙඩිය මතට පැමිණවීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ජාතිදොdaහී හා රාජදෝහී සරත් ෆොන්සේකාටය. සුදු කොඩි කතා ගොතා කීමෙන් ඔහු ජාතිදොdaහී පමණක්‌ නොව රාජදොdaහි ද වෙයි.
     
    cow

    Member
    Nov 6, 2006
    39
    0
    0
    සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාව&

    ෆොන්සේකාගේ දෙවැනි කොන්ත්‍රාත්තුව අවුරුදු දෙකක්‌ ඇතුළත ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. ඔහු හා සම්බන්ධන් අතර ඇති එකඟත්වය ඒ සඳහා ය. ඒ හුදු එකඟත්වයක්‌ පමණක්‌ නොවේ. ෆොන්සේකා හා සම්බන්ධන් ගිවිසුමක්‌ අත්සන් කර ඇති අතර එයට සාක්‍ෂි වශයෙන් බටහිර රටවල් දෙකක තානාපතිවරු ද අත්සන් තබා ඇත. මේ ගිවිසුම පිළිබඳ ව දෙමළ එක්‌සත් සන්ධානයේ මන්ත්‍රීවරයකු වන තුරෙයිසිංහම් ප්‍රකාශයක්‌ කර ඇති අතර ගිවිසුම පිළිබඳ ව පිටරට වෙසෙන දෙමළ ජාතිවාදීන් දැනුවත් කර ඇති බව ටැමිල්නෙට්‌ වෙබ් අඩවියෙන් පැහැදිලි වෙයි. ගිවිසුමෙන් ප්‍රධාන වශයෙන් ම කෙරෙන්නේ ඊනියා ස්‌වයං තීරණ අයිතිය, දෙමළ ජනයාගේ නිජබිම් සංකල්පය, උතුර හා නැගෙනහිර පළාත් එකතු කිරීම (ජ වි පෙ විසින් ඒ එකතුවට විරුද්ධව පවරන ලද නඩුවේ තීන්දුව දුන් එක්‌ විනිසුරුවකු වූද ජ වි පෙ විසින් අගමැති ධුරයට නම් කෙරී ඇති අනෙක්‌ සරත් වූද සරත් ද සිල්වාද ජ වි පෙ මෙන් ම අද වන විට උතුර හා නැගෙනහිර එකතු කිsරීමට පක්‍ෂය. ජ වි පෙ එයට විරුද්ධ නම් සරත්ලාට දෙන සහාය වහාම අත්හිටුවිය යුතුය. ඔවුහු එසේ නොකර ඒ සරත් හා මේ සරත් හැර රට පාවා දෙන තවත් සරත්ලා ඇත්දැයි සොයා බලති.) ත්‍රස්‌තවාදීන් කිසිම පරීක්‍ෂණයකින් තොරව නිදහස්‌ කිරීම ආදිය නැවතත් දේශපාලනයේ පිළිගත හැකි සංකල්පයක්‌ බවට පත්කිරීමය. ඒ මගින් අපේ ජීවිත බිලිගන්නා දෙවැනි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට ය. ඒ දෙවැන්නාට ද බටහිරයන් සිංහලයන්ට විරුද්ධ ව ආයුධ ලබාදෙනු ඇත.

    මේ සියල්ල අවබෝධ කරගත හැක්‌කේ බටහිර කසිකබල් උගතුන්ගේ පොතපත කියවා ඔවුන්ගේ ඇසින් ලෝකය බැලීමෙන් නොවේ. අපේ ඉතිහාසය අපේ ඇසින් බැලීමෙනි. පසුගිය දශක දෙකකට වැඩි කාලයක්‌ තිස්‌සේ මේ සම්බන්ධයෙන් අප විසින් ගොඩනඟා ගන්නා ලද දැනුම් සම්බාරයක්‌ වෙයි. ඒ ඉතා සැකවින් මෙසේ ය. මෙරට දෙමළ ජනයාට ඈත අතීතයට යන ඉතිහාසයක්‌ නැත. අද යාපනයේ වෙසෙන දෙමළ ජනයා 1650 න් පසුව දුම්කොළ වගාව සඳහා ලන්දේසීන් කේරමණ්‌ඩළ වෙරළෙන් මෙරටට ගෙන්වන ලද දෙමළ ජනයාගෙන් හා එවකට එහි විසූ සිංහලයන්ගෙන් හා මලයාලම් කතා කළ වේලක්‌කර පිරිසකගෙන් පැවත එන්නෝ වෙති. ලන්දේසීන් විසින් ගෙන්වන ලද්දෝ බහුතරය වෙල්ලාලයෝ වූහ. වෙල්ලාලයෝ කෘෂිකාර්මික කම්කරුවෝ වූහ. දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයට ද ලන්දේසීන් විසින් වෙල්ලාලයෝ ගෙනයනු ලැබූහ. යාපන අර්ධද්වීපයේ බහුතරය යථා කාලයේදී වෙල්ලාලයන් වීමේ ප්‍රතිඵලය වූයේ එහි ජනයා අවසානයේදී වෙල්ලාල ආධිපත්‍යය යටතේ දෙමළ සංස්‌කෘතියට අවශේෂණය කරනු ලැබීම ය.
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28

    Ane mehema deyak wunothnam niyamai ethakota man Oya

    sf ta kade giya unge ata walain sup ekak hadala denawa:lol: