Aladin බැලුවද..??

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ALADIN-JACQUILINE-HOT.jpg



    හික්....ඇලඩින් මූවි එක මම බැලුවෙ මේ ලගදි.....මට දැනුනු විදියටනම් ෆිල්ම් එක අති සාර්තකයි..එහෙම කියන්නෙ අපේ ජැකලයින් අක්ක ඉන්න නිසාම නෙවෙයි...අනික් හින්දි මූවීස් වලට වඩා මේකෙ තාක්ශණය ඉතාම අලංකාර ලෙස යොදාගෙන තියෙනවා....වැඩිපුර බටහිර ආභාශයක් පෙන්නුම් කලත් ඔවුන් එය ඉන්දියානු ආර එක්කර ඉතා අපූරුවට ගොඩනගල තියෙනවා...ඇත්තට මම මෙතෙක් බලා තිබෙන සාම්ප්‍රදායික ඉන්දියනු චිත්‍රපට වලට වඩා මෙහි විශේශත්වයක් දැක්කා....ත්‍රාශ්ය කුතුහලය විනෝදය හැම දෙයක්ම මේ ෆිල්ම් එකේ තිබීමත් විශේශත්වයක්...

    ඒවගේම අපේ ජැකලයින් අක්ක මේකෙ හරි අපුඋරුවට රගපානවා....ඉන්දියානු සුපිරි නිලියන් සමග තරගකලහැකි තරම් දක්ශතාවයක් තිබෙන බව ඇය මේ චිත්‍රපටයෙන් තහවුරු කරලා තියෙනවා..මට හිතෙන්නෙ ශ්‍රී ලංකාව පැත්තෙන් සැලකියයුතු අගයකිරීමක් නොලැබුනු බවයි මගේ මතය.....ලංකාව පැත්තෙන් ඇයට හොඳ සහක් ලැබුනොත් තවත් ඉදිරියට යාහැකිවෙයි කියල මම හිතනවා......

    ඇලඩින් මූවි එක බලපු ඔයාලගෙ අදහස් මොනාද..??
    ...හොඳ/නරක/විවේචන ඕනම දෙයක් කියන්න...
    :):):):):):):):)

    :):):):):):):)
    :):):):)
    :):)
    :)
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Jaqulineta Sinhalen kiyanna puluwan Aubowan kiyala witarai. Eth Jaquline ipadune lankawe. Lankawa gana jaquline mukuth kiyala naha.