කෙල්ලො.....

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Ammata hudu menna niyama kollo :lol::lol:

    :yes::yes::yes::yes:
    11.gif

    :lol::lol::lol::lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් උඹට මාර සත්ව කරුණාවක්නෙ පහල වෙලා තියෙන්නෙ :lol::lol:

    ඔව් බන්:yes:.......මට ඇඬෙනව බන්:(
    ඇයි බන් උඹල මේ විදියට කෙල්ලොන්ට සලකන්නේ බන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :lol::lol:
    මේ අඩන කොල්ලට ලේන්සුවක් දෙන්න කෙල්ලෙක් නැද්දෝ....


    කෙල්ලෝ කොහෙද බන් අපිට ලේන්සු දෙන්නේ.තියන එකත් ගන්නෝ මිසක්....මෙන්න ලේන්සු ගොඩක්
    11.gif
    ..උඹත් එකක් ගන්න.ෆ්‍රී දෙන්නේ


    Children_s_Handkerchief.jpg
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    boot නම් තාම කාල නෑ දෙයියන්ගෙ පිහිටෙන්
    ‍එත් කෙල්ලො එක්ක ඉදල මගේ යාලුවො දුක් ඒ හින්ද තාම කෙල්ලෙක්ව සෙට් කරගන්න හිතුනෙ නෑ
    මම කියන්නෑ හැම කෙල්ලම මෙහමයි කියල හොද අය ඉන්නව ඒත් ‍එහෙම හොද එක්කනෙක් හොයනවට වඩා ලේසියි කලුනික හොයනව
    ආහ් කොල්ලෙක් එක්ක සෙට් වෙලා එයාව බැදගන්න ??? :lol::lol:
    ඒක ලංකාවෙ කරන්න අමාරුයිනෙ UK වගේ ගියාම නම් shape :P:P

    ethakota mage ara rep - eke man boot thibba kiyala denme :P :P

    matath kiyanna puluwan oke anith peththa..... kollo ekka indala mage yaheliyoth duk wenawa.....

    ok eka hondai ;) kellonta arawa mewa kiyanakan kellek ekka set wenna epa :P :no:

    btw, oya boot kalath na, so oyata expi etheth na, and hema kellama ehema nemei lu, so ehema nam oya poem eka match wenne na neda? :)