දියනයා පත් කරගත්ත ගෙම්බො රැල
ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, කියල දිය නයාව නායකය කරගත්තලු.
ඔය දියනයා පත් කරගන්න චන්දෙ දීපු මෝඩ ගෙම්බො රැල ලැජ්ජ නැතුව 26දට දිය නයාටම චන්දෙ දෙනකොට අනික් සියයට හැටක් හැත්තැපහක් එකතුවෙලා සරත් ෆොන්සේකා පත් කරගෙන දියනයා සහ උගෙ පවුල පිටුවහල් කරනවා.