දියනයා පත් කරගත්ත ගෙම්බො රැල

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දියනයා පත් කරගත්ත ගෙම්බො රැල

‍‍ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, කියල දිය නයාව නායකය කරගත්තලු.

ඔය දියනයා පත් කරගන්න චන්දෙ දීපු මෝඩ ගෙම්බො රැල ලැජ්ජ නැතුව 26දට දිය නයාටම චන්දෙ දෙනකොට අනික් සියයට හැටක් හැත්තැපහක් එකතුවෙලා සරත් ෆොන්සේකා පත් කරගෙන දියනයා සහ උගෙ පවුල පිටුවහල් කරනවා.
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඔය තම තමන්ගේ කටවල් වලින්ම එලියට එන්නේ....:lol::lol::lol:
SF වටේ ඉන්න මෝඩ සේනාවෙ කාලකණ්ණි බලාපොරොත්තු තමයි...
ලබන ආත්මෙවත් ඉටුකරගන්න ලැබේවා...!
 
prasanna712

Member
Jan 18, 2010
57
3
0
ඔය තම තමන්ගේ කටවල් වලින්ම එලියට එන්නේ....:lol::lol::lol:
SF වටේ ඉන්න මෝඩ සේනාවෙ කාලකණ්ණි බලාපොරොත්තු තමයි...
ලබන ආත්මෙවත් ඉටුකරගන්න ලැබේවා...!

paw wede
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔය තම තමන්ගේ කටවල් වලින්ම එලියට එන්නේ....:lol::lol::lol:
    SF වටේ ඉන්න මෝඩ සේනාවෙ කාලකණ්ණි බලාපොරොත්තු තමයි...
    ලබන ආත්මෙවත් ඉටුකරගන්න ලැබේවා...!

    ලබන ආත්මෙ කියල උඹ කිව්වෙ මේ ආත්මෙදි MR විසින් SF ට ඡන්දෙ දෙන අයව ඝාතනය කරන්න යනවද ???? :shocked::shocked::shocked:

    මචං ලබන ආත්මෙ නෙවේ දූෂිනය නැතුව සිරාවටම මැතිවරණය තිබ්බොත් 26 ජේ . ආර්ගෙ රෙකෝඩ් කඩනව

    දුෂණය එක්ක තිබ්බත් 26 මහින්දව ගෙදර යවන එක යවනව
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ලබන ආත්මෙ කියල උඹ කිව්වෙ මේ ආත්මෙදි MR විසින් SF ට ඡන්දෙ දෙන අයව ඝාතනය කරන්න යනවද ???? :shocked::shocked::shocked:

    මචං ලබන ආත්මෙ නෙවේ දූෂිනය නැතුව සිරාවටම මැතිවරණය තිබ්බොත් 26 ජේ . ආර්ගෙ රෙකෝඩ් කඩනව

    දුෂණය එක්ක තිබ්බත් 26 මහින්දව ගෙදර යවන එක යවනව

    එහෙම ඉතින් අනිත් එකාව මරන්නම බලාගෙන දේශපාලනේට එන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. මම ඒ වගේ දෙයක් අදහස් කලෙත් නෑ. ඒක ඉතින් යටි හිතේවත් තියෙන හින්දා වෙන්න ඇති ඔබට එහෙම හිතුනේ. අනික සහෝදරයා මට එක එකා මර මර ඉන්න වෙලාවක් නෑ. ඒ වෙනුවට වැදගත් වැඩ ගොඩක් තියනවා කරන්න. එච්චරයි.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලබන ආත්මෙ කියල උඹ කිව්වෙ මේ ආත්මෙදි MR විසින් SF ට ඡන්දෙ දෙන අයව ඝාතනය කරන්න යනවද ???? :shocked::shocked::shocked:

    මචං ලබන ආත්මෙ නෙවේ දූෂිනය නැතුව සිරාවටම මැතිවරණය තිබ්බොත් 26 ජේ . ආර්ගෙ රෙකෝඩ් කඩනව

    දුෂණය එක්ක තිබ්බත් 26 මහින්දව ගෙදර යවන එක යවනව

    යන්නේ කොහෙද මල්ලේ ලක්ශ 300 ක් කියුවලු.:lol::baffled:
     
    digitaldjs

    Member
    Aug 11, 2007
    926
    36
    0
    e diya naya nattham umbai umbe paulai kohe hari bombekata ahuwela wala palle, ape rade e diya naya janadi pathi una me rate ewage janadi pathikenek labanna tharama wasanawantha nahe thopi wage moda relak innakan.
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    e diya naya nattham umbai umbe paulai kohe hari bombekata ahuwela wala palle, ape rade e diya naya janadi pathi una me rate ewage janadi pathikenek labanna tharama wasanawantha nahe thopi wage moda relak innakan.

    මේ අතුල කියන්නේ කොහොමත් කෙළෙහි ගුණක් කියන එකක් දන්නේ නැති කෙනෙක්. එයා කඩේ යන්නෙත් ඒ වගේම කෙනෙකුටනේ. ඒක නිසා ඒක අවුලක් නෑ. මට මතකයි මෙයා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ගෝඨාභයට පපුවේ අමාරැවක් හැදුනා කියලා...හරිම සන්තෝෂෙන් දාලා තිබ්බේ. ඒකෙම තව එවුන් කියලා තිබ්බා, " බයට හාට් ඇටෑක් එක ආවේ කියලා"

    ලගකදි මේජර් ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා කියලා තිබ්බා ආරක්ෂක ලේකම්තුමාගේ සේවය. මේජර් ජෙන්. කමල් ගුණරත්න, මේජර් ජෙන්. ප්‍රසන්න ද සිල්වා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කියලා තිබ්බා ගෝඨාභයගෙ සේවය. මුන්ට තේරෙන්නේ නෑ...කාලකණ්ණිකමනෙ.

    SF කියලා තිබ්බා මේ ආණ්ඩුවෙන් දුන්නේ බුලට් විතරයි කියලා. ඒත් " භක්ත්ෂිකාර්, රෙඩ් ඇරෝව්, ග්‍රාඩ් රොකට්ස්, Mig 27, F 7 " තව ගොඩාක් නවීන අවි හම්බුනේ කොහොමද කියලා SF දන්නේ නෑ. පව් එයා. (සමහර විට එයා ඒවා ගෙන්නෙව්වේ බෑනගෙ සමාගමෙන්ද දන්නේ නෑ). නැත්නම් එහෙම වෙපන් ගැන SF දන්නේ නැද්ද කියලත් දන්නේ නෑ... ඒ කොහොම වුනත් මේ වගේ ගුණමකුවෝ අපේ රටේ මොන පවකට ඉඅපදුනාද කියන එකයි මට තියන ප්‍රශ්ණේ.
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    69583442.jpg

    for more
    http://www.mediafire.com/?bvdnnyyq5m4
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    යන්නේ කොහෙද මල්ලේ ලක්ශ 300 ක් කියුවලු.:lol::baffled:

    මටත් ලක්ෂ 300ක් දෙන්නද යන්නෙ :lol::lol: :P:P:P :lol::lol:

    එහෙම උනොත් මම නම් මිඩියා ෂෝ තිය තිය ලකෂ 300 දීපු අයම මට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට යනකන් නම් ඉන්නෙ නෑ මමම යනව පැමිණිල්ල දාන්න මට අල්ලස් දෙන්න හැදුව කියල
    දාල ඒ සල්ලි ටික MR ගෙ ඡන්ද ව්‍යාපාරයට දාන්නෙ නෑ ඒව භාර දෙනව සාක්ෂි විදිහට කොමිසමට

    බලාගෙන ගියාම විමල් හරි ගොන් නේද ? :P:P :rofl::rofl::rofl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මටත් ලක්ෂ 300ක් දෙන්නද යන්නෙ :lol::lol: :P:P:P :lol::lol:

    එහෙම උනොත් මම නම් මිඩියා ෂෝ තිය තිය ලකෂ 300 දීපු අයම මට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට යනකන් නම් ඉන්නෙ නෑ මමම යනව පැමිණිල්ල දාන්න මට අල්ලස් දෙන්න හැදුව කියල
    දාල ඒ සල්ලි ටික MR ගෙ ඡන්ද ව්‍යාපාරයට දාන්නෙ නෑ ඒව භාර දෙනව සාක්ෂි විදිහට කොමිසමට

    බලාගෙන ගියාම විමල් හරි ගොන් නේද ? :P:P :rofl::rofl::rofl:

    Monada...mei..wimal...MR....අල්ලස් හා දූෂණ කොමිසම...........

    Mama kiuwei ලක්ෂ 300ක් kiyala withara nei.:lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේ අතුල කියන්නේ කොහොමත් කෙළෙහි ගුණක් කියන එකක් දන්නේ නැති කෙනෙක්. එයා කඩේ යන්නෙත් ඒ වගේම කෙනෙකුටනේ. ඒක නිසා ඒක අවුලක් නෑ. මට මතකයි මෙයා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ගෝඨාභයට පපුවේ අමාරැවක් හැදුනා කියලා...හරිම සන්තෝෂෙන් දාලා තිබ්බේ. ඒකෙම තව එවුන් කියලා තිබ්බා, " බයට හාට් ඇටෑක් එක ආවේ කියලා"

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    එතකොට මහත්මයෝ ජෙනරල්ට බෙහෙත් කරන්න සිංගප්පූරැවට අරන් ගිය එක ගැන...ජෙනරල්ගෙ දුවලා දෙන්නා රජයේ වියදමෙන් මෙහේ ගෙනපු එක ගැන...ජෙනරල්ගේ සැටලයිට් දුරකථන බිල ගැනත් කියමුද බල්න්න...?