Hmm. ekath aththa tamai!!Eth mama nan kiyannne oke pitasakwala jeewin inna one kiyalai.
Ehenan ai apita okata yanna denne naththe.
![]()
ලෝකෙ දියුණු කිසිම රටක් (විශේෂයෙන් ඇමරිකාවෙ ) තමන්ගෙ ආරක්ෂක උපක්රම පිටට දෙන්නෙ නෑ.. තමන්ගෙ රටේ අයට පවා..
ඒක ඒ රටවල්වල ආරක්ෂාවට ප්රශ්නයක් වෙනවනේ. ඒත් ඔතන මොනවහරි ඉතාම රහසිගත දෙයක් වෙන බව මාත් හිතනවා.. 



Mamath hitanne eke loku rahasak tiyenawa. Eth apita nan eka kawadawath hoyaganna bariwei.
Should watch it soon. Thanks for the info bro! 