My Challenge (Mahinda dinanawa)

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    :nerd:Mata 100% Sure meparath Mahinda Rajapaksha President wenawa Katada puluwan math ekka ottuwata enna ?? :nerd:

    SF ta support karana ayagen katada puluwan mehema kiyanna ??:dull:

    :yes:Habayi ottuwa paradunothh paradina kena paraajaya piliganna one(MR paradunoth 27 wenidata mama piligannawa mama kale waraddak kiyala) :yes:

    17243106947219317736100.jpg

    (27 wenidata meke reply ekak danna me thread eka bookmark karagena thiyaganna :P)


     
    • Like
    Reactions: dumasrc

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    eththa machan MR aniwa DINANAWA 27 N PASSE BALAGANNA PULUWAN WEI MACHAN ETHTHA MOKAKDA KIYALA UNGE HINA LOKAWALA UNTA RAJA WENNA IDA DEMU PAW NE BAN
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Koo kastiya bayadaa ??

    ...........

    kagewath nam kiya kiya anda gahanna one na machan... eyalata meka gena kiyanna thiyanawanam awith comment ekak daai.... :)

    eyaalata kamathi deshapalanaya eyala karai.. umba umbata kamathi deshapalanaya gena katha karapan.. names kiya kiya ohoma ke gahuwahama nathi probs athi wenawa.... :)
     
    Last edited:

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    kagewath nam kiya kiya anda gahanna one na machan... eyalata meka gena kiyanna thiyanawanam awith comment ekak daai.... :)

    eyaalata kamathi deshapalanaya eyala karai.. umba umbata kamathi deshapalanaya gena katha karapan.. names kiya kiya ohoma ke gahuwahama nathi probs athi wenawa.... :)

    :yes: :yes: :yes: eka hari onna mama eka ayin kara :)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    machan uba roope waraddala
    satake danna one sahodara samagame ballonta
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    කවුද දිනන්නේ?
    මහින්ද ද?
    සරත් ද?
    ක්වුරු දිනුවත් කවුර පැරදුනත් අපි පැරදිලා කියල හිතෙන්නෙ නැද්ද?
    යුද්දෙ කරන දවස් වල මුලු ජාතියම ඒකා වගෙ නැගිට්ටා..
    ඒ හය්යට මුලු ලොකයම හෙල්ලිලා ගිය මතක නෙ? සුද්දට මේක මහ හිසරදයක්...
    උන් ඔක්කොම ඒකතු වෙලා ආයෙ අපිව 2 ට වෙන් කරලා.. දැන් කාටද වෙරදුනෙ? කව්ද පැරදිල තියෙන්නෙ?

    මේක කරන්න උදව් කරපු අයට අනාගතය සාප කරාවි..

    අනිවාර්යයෙන්........
    .........................
    :(:(:( but apita unee oka needa ?? egana nam mata :(:( yi aparadee hodata thibba rata
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔට්ටුව අල්ලන්න මගේ පැත්තෙන් දාන කරුණු පිළිගන්න ලෑස්ති නම් මම ඔ‍ට්ටුව අල්ලන්න කැමතියි

    1‍. මැතිවරණ දිනයේදී කිසිම ‍ආකාරයේ මැතිවරණ දූෂණයක්, ඡන්ද කොල්ල කෑමක් වාර්තා නොවිය යුතුයි
    2. මැතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසන් වන්නෙ සාමාන්‍යයෙන් ඡන්ද දාට දින 2කට කලින්. එම නිසා මැතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසන් වු පසු රාජ්‍යය මාධ්‍යය හමුවේ ජනාධිපතිතුමාවත් එතුමාගේ ආණ්ඩුවේ නියොජිතයෙක්වත් දැනට ආණු‍ඩුවෙන් SF ට මඩ ගැසීමට පා‍විච්චි කරන එක පුද්ගලයෙක්වත් පෙනී නොසිටිය යුතුයි .

    මේ කොන්දේසි සදහන් කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව සාමාන්‍යය තත්ත්වයන් යටතේ පවත්වන දූෂීත නැති ප්‍රචන්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණයකින් විපක්ෂෙ පොදු අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව මම විශ්වාස කරන නිසාවෙනි මේ කරුණු සිදුවන තුරු වලංගු වන ඔට්ටුවක් වෙනුවෙන් මම ඉදිරිපතු වීමට කැමැත්තෙමි

    ඔබ තුමාගේ සාධාරණ කොන්දේසි සමග මෙයට reply එකක් දාන්න
     
    Last edited: