Anduwe Harry Jayawardene Horen SF ta Support

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
කෝ අයියෙ මෙතරං වෙලා ඔන්ලයිං හිටි ල්කේඩූඩ් අයියා :shocked:
බුදියගන්නවත් ගියා ද
:shocked:
eka ehema thamai malli dan balanna nidiyaganna hitiya oya awith thread wala reply danawa..:nerd:
yasa ageta thread dada hitiya manussaya agiya athak nene ..:eek:
mallith prashna ahala asarana reporter wa amaruwe damma neda :(
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
onna math DM eke news 1k copy karanawa mekata :nerd:

Opposition UNP leader Ranil Wickramasingha, in an interview with the Europe based Tamil television GTV, blamed the LTTE for his loss in the 2005 elections. Wickramasingha also strongly refuted claims that he was behind the Karuna split from the Tigers.

“What happened in the LTTE was an internal issue which I had nothing to do with. It is very, very unfair to put the blame on me. I have always said if you have any evidence give it us,” he said in the interview.

The UNP leader recalled that he was humiliated by the LTTE and called names after losing the 2005 elections with former LTTE ideologue Anton Balasingham even calling him a fox.

The LTTE told Tamils not to vote. I would have been President otherwise. In 2005 there was a mistake (by the LTTE) and now we have to get together and resolve this issue….In 2005 you missed the opportunity,” he told the interviewer.

Wickramasingha noted that after the Mawilaru incident which resulted in an all out war being launched on the LTTE, the then Army Commander and now Presidential Candidate General Sarath Fonsek had to follow orders from the government to eliminate the Tigers within a time frame.

:baffled::baffled::baffled::baffled:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo

අනෙ පව් අයියෙග මං හිතල කොලා නොවේ.
හීනෙකින් වත් හිතුවෙ නෑ මං ල්කේඩූඩ් අයියගෙ හිතට දුකක් දෙන්න
එයා ඩෙන්මාක් වත් ගියාද දන්නෑ.
නැත්තං හොර අයී ඩී එකකින් වත් ඇවිල්ල මට බයිනවනෙ.
අනේ පවු. අයියට හික්ස් ගාල ඇඩුනද දන්නෑ.
ළග ලේන්සුවක් වත් තිබ්බද දන්‍ නෑ දෙයියනෙ :(:(

Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
onna math DM eke news 1k copy karanawa mekata :nerd:

Opposition UNP leader Ranil Wickramasingha, in an interview with the Europe based Tamil television GTV, blamed the LTTE for his loss in the 2005 elections. Wickramasingha also strongly refuted claims that he was behind the Karuna split from the Tigers.

“What happened in the LTTE was an internal issue which I had nothing to do with. It is very, very unfair to put the blame on me. I have always said if you have any evidence give it us,” he said in the interview.

The UNP leader recalled that he was humiliated by the LTTE and called names after losing the 2005 elections with former LTTE ideologue Anton Balasingham even calling him a fox.

The LTTE told Tamils not to vote. I would have been President otherwise. In 2005 there was a mistake (by the LTTE) and now we have to get together and resolve this issue….In 2005 you missed the opportunity,” he told the interviewer.

Wickramasingha noted that after the Mawilaru incident which resulted in an all out war being launched on the LTTE, the then Army Commander and now Presidential Candidate General Sarath Fonsek had to follow orders from the government to eliminate the Tigers within a time frame.

:baffled::baffled::baffled::baffled:

මාරයිනෙ..අනෙ මාරයිනෙ..අනෙ අනෙ මාරයිනෙ :shocked::shocked::shocked::shocked:
එයා ඒක හවහම කිවෙ සරත් මහත්තය පරදින්න ඔන නිසා ද :(
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මාරයිනෙ..අනෙ මාරයිනෙ..අනෙ අනෙ මාරයිනෙ :shocked::shocked::shocked::shocked:
එයා ඒක හවහම කිවෙ සරත් මහත්තය පරදින්න ඔන නිසා ද :(
balanna malli LTTE eka 2005 pota waraddagaththalu.
balanna eda un hari thiranaya gaththanam ada me prashna nelu
oya kiyapu kena Janadipathilu. ehenam Yuddeth thiyenawa neda malli.
eth ethakota SF ta moko wenne? eya hamudapathikamata enneth ne neda?
ehenam Janaka perera Hamudapathi, SF nikanma wishrama gihin :nerd:
Aparade neda malli LTTE eka karagaththe :(
 
අනේ බලන්න අයියෙ. ඒ තිරණෙ නිසා උන දේ
අපිට පබා කරණ් වගේ මාමි කෙනෙකුත් නැති උනානෙ
පවූ පබා කරණ් :(
ඒ ලනිල් මාමිට යුද්ධෙ ඉවර උන එකට වඩා
එයා පැරදුන එකගැන තාම දුකායි වගේ.
පවු ර නිල් මාමි :(
සරත් පොන්සේක මහත්තය මේ ඔක්කොම දැනගෙන
තාම ඉන්නෙ රටට තිඑන ආදරේට වෙන්නැති අයියෙ :yes:
යුද්ධෙ දිනන්න උදව් උන රජය එක්ක එකතු වෙලා කරනවට වඩා
තමන්ම කරාම හොදයි නෙ අයියෙ.
සරත් මහත්තය අර උපුල් අංකොල් ට කලවැද්ද කිල පාහරය කියල
මාධ්‍යයෙන්ම බැන්නනෙ. කිසි රාජ්‍ය නායකයෙක් ඒම කලල නෑ :no:
බලන්න අයියෙ සරත් මහත්තයගෙ තියෙන එඩිතර කම
වචනයක් පාවිච්චි කරන්නවත් බය නෑ. සදාචාරෙ කියල බය නෑ. පොඩිලමයි අහනව කියල බය නෑ.
ආදර්ශමත් නායකයෙක් වෙයි වගේ නේද :baffled:

පබා කරණ් නැති උනත් අද පබා සරත් හරි ඉන්නවනෙ :eek:
 
Okata wenna athi malli thamanta pera rata kiyanne :nerd:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
Okata wenna athi malli thamanta pera rata kiyanne :nerd:

ඒ කියන්නෙ රට ඉස්සර කරං තමං රටේ පිටි පස්සෙ හැංගෙනව කියන එකනෙ අයියෙ.
මිනිහෙක්ව පාවා දෙද්දිත් එහෙමනෙ. මිනිහව ඉස්සරහට දාල තමං පස්සට වෙනවනෙ.
හැබෑවටම පොට්ටරේ තියෙන්නෙත් රට පාවා දීල තමුන් සේප් වෙනව කියන එකද දන්නෙ නෑ
:shocked:
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඒ කියන්නෙ රට ඉස්සර කරං තමං රටේ පිටි පස්සෙ හැංගෙනව කියන එකනෙ අයියෙ.
මිනිහෙක්ව පාවා දෙද්දිත් එහෙමනෙ. මිනිහව ඉස්සරහට දාල තමං පස්සට වෙනවනෙ.
හැබෑවටම පොට්ටරේ තියෙන්නෙත් රට පාවා දීල තමුන් සේප් වෙනව කියන එකද දන්නෙ නෑ
:shocked:
anna mallita theruna :nerd:
dan balanna malli oya nayakaya rata gihin kiyala thiyenne LTTE eka dunna kala parasayak thula nathikale anduwe dunna niyoga anuwai kiyalane.
Oyata oka lankawedi kiyanawa ahune ne neda malli.
Lankawedi oya kattiya kiyana widihata nam hamudapathi thuma thaniyen yuddakarala dinala thiyenne :)
kohomada malli wade:nerd:
 
අනෙ මංද :dull: මම නං මුලදි මෙයාට සප් එකේ උන්නෙ
දැන්නං මට එප‍වෛලා ඉන්නෙ :no:
ගොඩාක් අය ආයෙ මහිංදට ඡන්දෙ දෙනව කියනව වැඩපොලවල් වල :nerd:
හොද තීරණ අරං තියෙන්නෙ ජෙනරාල්තුමා
කෙළවෙන ඒව ඔක්කොම අරං තියෙන්නෙ ආණ්ඩුව. නැත්තං ආරක්ෂක ලේකම්තුමා. :frown:
සුදු කොඩි දාං ආපු අය මරන්න කියල කිව්වමයි කියමු.
එහෙනං අයියෙ ඒ ආණ්ඩුවට මුන් කරපු විනාසෙ මතකයි නෙ.
මරපු උන් අපරාදෙ මැරුණෙ කියල කියන ජෙනරාල්තුමා තමයි දවසකට හරි හංසයා. :lol:
ඒ වෙලාවෙ ආමි කොල්ලො මාර සතුටෙන් හිටියෙ අයිය. :dull:
මාර දුකක්නෙ වින්දෙ. කන්න නෑ බොන්න නෑ. වැස්ස. වතුරෙ දවස් ගණන්.
‍වැසිකිළි යන්න බෑ. ඒ අස්සෙ අන්තිමට අහුඋන කොටි නායකයො බයට අඩන්නද
කොහෙද ලේන්සුව අරන් තියෙන්නෙ. කරුමෙට ඒකත් සුදු පාට වෙන්න ඇති.
වේට්ටි රෙදි කපල අන්තිම කාලෙ ලේන්සු හදන්න ඇත‍්තෙ.
දැන් කියනව කොඩි ලු. ඔක කලින් කියන්න බැරි උනා ද.
යුද්ධෙ වගකීමක් තිබ්බ කෙනෙක් මෙහෙම කියන්නෙ නෑ අයියෙ.
අනික යුද්ධෙට නින්දා කරපු මිනිස්සු එක්ක සංධානගත වෙන්නෙත් නෑ.
ජෙනරාල්තුමා අපේ යුද්ධෙ දිනනවත් එක්කම මැරුණ.
දැන් මේ ඉන්නෙ වෙන කෙනෙක්. :(

  • Like
Reactions: thilangr8

sweet_boy

Banned
Dec 9, 2008
839
5
0
The government has raised suspicion over the conduct of business tycoon Harry Jayawardene, whose wife is the Consul General for Denmark. The government information department claimed that Harry Jayawardene had held talks with the opposition and has decided to secretly support Presidential candidate General Sarath Fonseka.

The government information department said that with Harry Jayawardene’s wife the Consul General for Denmark the conduct of the business tycoon may give way to issues of conflict of interest at state level.

DM

Mr. Jayawardena lankawe wadiyen ma salli thiyana kenek

minihath maru wela

ane paw anduweta

thawath pacha thread ekak :lol::lol:

post more pacha threads :D :rofl::lol:
 
Jan 24, 2009
3,532
130
0
Ha Ha Ubatai DM ekatai dekatama pissu
:lol::lol::lol::lol:

උඹටයි මේ පත්තරේටයි දෙකටම පිස්සු යකෝ :lol::lol:

හැරී ගේ නෝන ඩෙන්මාක් නෙවේ ස්පාඤ්ඤෙ කොන්සියුලේට් තනතුරයි දරන්නෙ :lol:

බලපන් මේ ලින්ක් ‍එකේ යට ම
ක්ලික් කරපිය

මෙන්න මම ස්කිරින් පාරකුත් දැම්මා. මේකවත් දන්නෙ නැති පත්තර කාරයොන්ගෙ බේගල්
කොපි පේස්ට් කරන්න විතරයි උඹ දන්නෙ :lol::lol::lol::lol:

3311zxd.jpg

මේකෙන් ම තේරෙනවා බොරුව...:rofl::P

පච ල්කේඩූඩ්ගෙ threads සරණයි :lol::lol::lol::lol:

:P:P:Pඅපෝ ඩූඩ් අක්කි කුජීත කරලා දාලා වගේ. මූ එල කොල්ලෙක් නේ