ULTIMATE CHAT AMBALAMA (SPOT)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,412
    5,750
    113
    හෝම් ස්වීට් හෝම්
    කසුන් අයිය ගාව IPT අකවුන්ට් එකක් තියනවා
    එයාගෙන අහල බලන්න

    සීඩ් කරන්න ඕනි නෙද ??
    මට ටොරන්ට් වලට නාස්ති කරන්න වෙලාවක් නැ
    රුපියල් 50 දීලා ඩීවීඩී එකක් ගන්නවා :P
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සීඩ් කරන්න ඕනි නෙද ??
    මට ටොරන්ට් වලට නාස්ති කරන්න වෙලාවක් නැ
    රුපියල් 50 දීලා ඩීවීඩී එකක් ගන්නවා :P

    සීඩ් කරන්න නම් ඕනෙ
    බැරිනම් ඉතින් කඩෙන් ගනින් :lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආහ්
    ඉඩ තියෙනවාලු
    දැන්ද නැගිට්ටෙ ?
    මම දැක්කා ඊයෙ එලිවෙනකං හිටියා ඔන්ලයින් :P
    He he 9.30 ta withara
    oya keeyatada nida gaththe...(naththan nida gaththema nadda ? )
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,412
    5,750
    113
    හෝම් ස්වීට් හෝම්
    ape aiyya meke skype ain karala . maneye aye download kala ;)

    එහෙනං පාඩං කොරන්න ඇති හොදට :P

    thanx for accepting my FB req :P

    එ ඔයාද ?
    මම දන්නෙ නැ හැබැයි එළකිරි කවුරුහරි කියලා දන්න හින්දා ඇක්සෙප්ට් කලා