ULTIMATE CHAT AMBALAMA (SPOT)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,412
    5,750
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් දැම්මොත් හෙට රෑ දිහාට ගන්න පුළුවන් වෙයි :lol::lol:

    මම මෙ ඉස්මෝකින් එසස් ඩී ඇල් කරනවා :P
    හෝම්ස් ඩීවීඩී රිප් එකක් එනකං ඉන්නවා නැත්තං කාට හරි බාන්න කියනවා
    ipt එකෙත් නැද්ද හොද එකක් ?
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම මෙ ඉස්මෝකින් එසස් ඩී ඇල් කරනවා :P
    හෝම්ස් ඩීවීඩී රිප් එකක් එනකං ඉන්නවා නැත්තං කාට හරි බාන්න කියනවා
    ipt එකෙත් නැද්ද හොද එකක් ?

    ස්මෝකින් ඒසස් පට්ට
    මම බැලුවා
    IPT එකේ තියෙන්නෙ 2GB එකක්
    1.3GB එක නෑ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,412
    5,750
    113
    හෝම් ස්වීට් හෝම්
    ස්මෝකින් ඒසස් පට්ට
    මම බැලුවා
    IPT එකේ තියෙන්නෙ 2GB එකක්
    1.3GB එක නෑ

    ඔව් අද කොහොමහරි මෙක ඉවර කරන්න ඕනි
    මට ඩීඇල් වෙනකං ඉන්න කම්මැලී පැය 2~3 විතර :eek: