hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
නව වසරක් නව වසරක් උදා වෙලා
කිරිපැණියෙන් බතබුලතින් සාර වෙලා
සව්සිරියෙන් සුවසාමෙන් ඉතිරීලා
කවිමඩුවත් නෙක කවියෙන් හැඩ වීලා
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
ඉඳලා හිටලාවත් කවියක් කියල යන්න
එන්නට හිතුනා කවි මඩුවට අද ඔන්න
දැන්නම් මෙ පැත්තෙ කවියො දුර්ලභ වෙන්න
හේතුව නොමදනිමි කවියක් කිව්වා ඔන්න
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
උදේ පාන්දරින් කවියක් කීමට සිතුනා
දැන්නම් කලාතුරකින්වත් කවි නොදකින්නා
එනමුත් ඉඳහිටල කවියක් වත් ලියා තබා
යන්නට ඕනෙ කියලා මට නම් හිතුනා
 

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ada nam tikak agunai wage mata nam
    ena wita basaye dekane kellek manaram
    lan wee tikak karanaa wita wiparam
    amma rawa beluwane aalaya nam thahanam

    e witama ethana uncle besa giye negila
    maa hata ida lebuni hinda genumata aeya haa
    amma atha sita asunen negitilaa
    duwagena awe mama duwa geniyayi sithila

    kella nam ithin horehin balanne
    amma ita wediyen mata rawanne
    me desa belu konda sinaha salanne
    bus ekatama charter bawa mata denune :(:(:(
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    e tika danie samadha bus magiya nisa
    amma thenaka duu wena thekaya sitinaa
    ammawa dial une hemata pasu weela
    i missed dat bus chandrika kiyapu niyaa :D:D:D
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    hitiyata palk weda thaniyen kavi maduwe
    liwwata kavi mama reply naha aththe
    parana purudu kaviyoth dan naha aththe
    enisa wenna one meya dan paluwa aththe


    thaniyama hari idala me kavi maduwa
    athupathu gala pirisiduwata thaba aetha:rofl:
    kaviyan semadenata aenathuru me peththa
    kiyamuda padabeda rasa kaviyak melesa:yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    thaniyama hari idala me kavi maduwa
    athupathu gala pirisiduwata thaba aetha:rofl:
    kaviyan semadenata aenathuru me peththa
    kiyamuda padabeda rasa kaviyak melesa:yes:

    ඉදහිට ඇවිත් මම කවියක් කිව්වාට
    නැනෙ එන්නෙ කවියන් මෙහෙ පෙර ලෙසට
    ඉදලා හිටලා අපි ආවම මෙ ලෙසට
    මඩ ගහන්න වටිනවාද මට මෙලෙස ?? :rolleyes:
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    ඉදහිට ඇවිත් මම කවියක් කිව්වාට
    නැනෙ එන්නෙ කවියන් මෙහෙ පෙර ලෙසට
    ඉදලා හිටලා අපි ආවම මෙ ලෙසට
    මඩ ගහන්න වටිනවාද මට මෙලෙස ?? :rolleyes:

    mada gahagannawa dekala hema thenama
    madawala thibuna watinakama ne neda..:no:
    idahitaho kaviyak kiya api purudu lesa
    kaviyan newath genwamu kavimaduwa wetha:yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉදහිට ඇවිත් මම කවියක් කිව්වාට
    නැනෙ එන්නෙ කවියන් මෙහෙ පෙර ලෙසට
    ඉදලා හිටලා අපි ආවම මෙ ලෙසට
    මඩ ගහන්න වටිනවාද මට මෙලෙස ?? :rolleyes:

    වැඩක් නැ කියලා ඒ ගැන නං මචං
    එන්නේ නැ පෙර ලෙස එකෙක් වත් දැං