ULTIMATE CHAT AMBALAMA (SPOT)

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
බොහොවිට පේරා තමයි යන්න වෙන්නෙ
කොළඹ යන්න රෑන්ක් මදි බං
පේරා නැත්නම් රාගම
මෙඩිකල් ෆැකල්ටි :)

wow elaz..
Pera hodhai ;)

habai rag eka thamai
chuttak balaagena...
kama kanakota 1st month eke kama ekata monada daaanawa....kawoth ajeerana hadenawa :rolleyes::yes::(

oya Bio neda
elaz aiya
doctor kenek da wenna inne ;)
 

Nishuuu

Member
Aug 29, 2009
556
10
0
With SUN...;)
බොහොවිට පේරා තමයි යන්න වෙන්නෙ
කොළඹ යන්න රෑන්ක් මදි බං
පේරා නැත්නම් රාගම
මෙඩිකල් ෆැකල්ටි :)

Oh....Doctor Udperi.....Beheth ganna ehenam oya innawanee...EK Doctor:):):):)
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    wow elaz..
    Pera hodhai ;)

    habai rag eka thamai
    chuttak balaagena...
    kama kanakota 1st month eke kama ekata monada daaanawa....kawoth ajeerana hadenawa :rolleyes::yes::(

    oya Bio neda
    elaz aiya
    doctor kenek da wenna inne ;)

    පේරා රැග් නම් පොඩ්ඩක් වැඩියි තමා
    ඒත් මොනා කරන්නද
    ටික කාලයයිනෙ රැග් තියෙන්නෙ
    ඩොකෙක් වෙයි වගේ මෙහෙම ගියොත්:lol::lol: