ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

[FONT=&quot]ම[/FONT]o [FONT=&quot]හින්දා[/FONT][FONT=&quot] නුඹ[/FONT][FONT=&quot] නොකාපු[/FONT][FONT=&quot] වේල් [/FONT][FONT=&quot]ගණන[/FONT][FONT=&quot] කීයද[/FONT]
[FONT=&quot]ම[/FONT]o [FONT=&quot]හින්දා[/FONT][FONT=&quot] නුඹ [/FONT][FONT=&quot]අඬාපු [/FONT][FONT=&quot]කඳුළු[/FONT][FONT=&quot] ගැළුම් [/FONT][FONT=&quot]කීයද[/FONT]
[FONT=&quot]ම[/FONT]o [FONT=&quot]හින්දා [/FONT][FONT=&quot]නුඹ[/FONT][FONT=&quot] හෙලාපු[/FONT][FONT=&quot] සුසුම්[/FONT][FONT=&quot] වළලු[/FONT][FONT=&quot]කීයද[/FONT]
[FONT=&quot]අම්මේ[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] කියන්න [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]ණය [/FONT][FONT=&quot]ගෙවන්න [/FONT][FONT=&quot]ඕනෙද[/FONT]

[FONT=&quot]පුන්චි[/FONT][FONT=&quot] කාලෙ [/FONT][FONT=&quot]අප්පච්චී [/FONT][FONT=&quot]ගහන කොට[/FONT]
[FONT=&quot]මාව[/FONT][FONT=&quot] බේර[/FONT][FONT=&quot]ගත්තේ [/FONT][FONT=&quot]බොරු [/FONT][FONT=&quot]කියා [/FONT][FONT=&quot]නුඹ[/FONT]
[FONT=&quot]එයින්[/FONT][FONT=&quot] නුඹට [/FONT][FONT=&quot]සිදුවුණ[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot] පවම[/FONT][FONT=&quot]අද[/FONT]
[FONT=&quot]පළ[/FONT][FONT=&quot]දෙන්නැයි[/FONT][FONT=&quot] ම[/FONT]o [FONT=&quot]පතනවා [/FONT][FONT=&quot]මටම [/FONT][FONT=&quot]අද[/FONT]

[FONT=&quot]නුඹ [/FONT][FONT=&quot]සිතු[/FONT][FONT=&quot] පැතු [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] අම්මේ[/FONT][FONT=&quot] නුඹේ[/FONT][FONT=&quot] පුතා[/FONT]
[FONT=&quot]රජ[/FONT][FONT=&quot] වූයේ [/FONT][FONT=&quot]නැත [/FONT][FONT=&quot]සැම [/FONT][FONT=&quot]පරදවා [/FONT][FONT=&quot]මෙදා[/FONT]
[FONT=&quot]තැවෙන්නට [/FONT][FONT=&quot]එපා [/FONT][FONT=&quot]මොහොතක් [/FONT][FONT=&quot]එහෙම [/FONT][FONT=&quot]සිතා[/FONT]
[FONT=&quot]ම[/FONT]o [FONT=&quot]හොඳ [/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]නුඹ [/FONT][FONT=&quot]සිතුවාට [/FONT][FONT=&quot]වඩා[/FONT]
 
Last edited:
  • Like
Reactions: Amalka101 and nwnbs
Jul 24, 2008
1,633
33
0
hoda nirmanayak saho..Raja wennama ona na neda ammawa sathutu karanna? hoda kenek unama athi ammala balaporotthuwenne eka...subapatum saho thawath hoda nirmana karanna!!
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හිතට දැනෙන කවක්...
දිගටම ලියන්න... සුබ පතනව... :)


hoda nirmanayak saho..Raja wennama ona na neda ammawa sathutu karanna? hoda kenek unama athi ammala balaporotthuwenne eka...subapatum saho thawath hoda nirmana karanna!!
ඔයාලගෙ කමෙන්ට්ස් ඇත්තටම මට ලොකු ශක්තියක්. ගොඩක් ස්තුතියි යාළුවනේ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අම්මලා දුක් ගන්නේ පුතුන් දුවරුන් රජුන් රැජිනියන් කරන්නයි..

අවට ලෝකය ගැන තැකීමක් නොකරන රජෙකු හෝ රැජිනියක වෙනවාට වඩා මිනිස්කමින් පිරුනු තිබෙන දේ බෙදා දිය හැකි සැබෑ මිනිසෙකු වෙන එක අපි විසින් ඒ දිරිය මවට කල හැකි හා පිදිය හැකි උත්තම පූජෝපහාරයයි..

ඉතා කාලෝචිත එමෙන්ම සිතන්නට සිතට බල කල සාරවත් නිර්මානයක්..

මෙම සිතුවිල්ල තවත් උද්දීපනය වෙන්නට පසුබිම් චිත්‍රණයකුත් මීට ඈඳා තිබුනා නම් වඩා හොඳ බවයි මට දැනුනේ..ඊලඟ නිර්මානයෙදී ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ...

ඔබට ජය....
 
Last edited: