T T tharaw Sep 24, 2011 hi Hemantha, are u the one published books on O3wall? i'm worried what happened to the site? did they changed the name?? any idea?plz tel me thanks thara
hi Hemantha, are u the one published books on O3wall? i'm worried what happened to the site? did they changed the name?? any idea?plz tel me thanks thara
R R ronsilva Apr 21, 2010 මල්ලියා කොහොමද තොරතුරු?? මල්ලී ලංකාවට ගිහින් ආවද නැත්නම් තවම එහෙද..ඉඳල හිටල ඇවිත් ගිහින් තියෙනවා දැක්කා.. මල්ලිට තෙරුවන් සරනයි....
මල්ලියා කොහොමද තොරතුරු?? මල්ලී ලංකාවට ගිහින් ආවද නැත්නම් තවම එහෙද..ඉඳල හිටල ඇවිත් ගිහින් තියෙනවා දැක්කා.. මල්ලිට තෙරුවන් සරනයි....
Mindada hee sara.. Apr 20, 2010 මමත් අයියේ පුංචි බ්ලොග් එකක් හැදුවා... පුළුවන් වෙලාවට ඇවිත් යන්න. " මින්දද සිතුවිලි "
R R ronsilva Apr 13, 2010 මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
Mindada hee sara.. Apr 10, 2010 aiyawa hugha dawasakin dakke naha.. mokuth prashanayak naha neda.. theruwan saranayi..
cspmaxx Mar 1, 2010 bohoma sthuthiyi saho...dan ithin ada dawasa iwara wenna lagayi.welawak thiyena kota trd ekata monawa hari danna.
bohoma sthuthiyi saho...dan ithin ada dawasa iwara wenna lagayi.welawak thiyena kota trd ekata monawa hari danna.
cspmaxx Mar 1, 2010 සහෝ මේක ගැන මොනවද හිතන්නේ http://www.elakiri.com/forum/showthread.php?p=6855254#post6855254
RuZZa Feb 23, 2010 ඔයා ලඟ මේ වගේ කියමන් තියෙනව නම් මේකේ දාන්න http://www.elakiri.com/forum/showthread.php?t=485512
nwnbs Feb 14, 2010 ඔව් අයියා. මේ කාලය මටත් වැඩිය හොඳ නෑ වගේ හිතට... අයියගෙ වැඩ කටයුතු හැමදෙයක්ම හොඳින් කරගන්න ලැබෙයි... ඉක්මණින්ම කතාකරමුකො අපි... තෙරුවන් සරණයි අයියා...!!!
ඔව් අයියා. මේ කාලය මටත් වැඩිය හොඳ නෑ වගේ හිතට... අයියගෙ වැඩ කටයුතු හැමදෙයක්ම හොඳින් කරගන්න ලැබෙයි... ඉක්මණින්ම කතාකරමුකො අපි... තෙරුවන් සරණයි අයියා...!!!
nwnbs Feb 3, 2010 මං ගැන හෙව්වට ස්තුතියි අයියා. මමත් වෙනද වගේම තමයි අයියෙ. ඉතින් අයියගෙ නිවාඩු එහෙම තාම හරිගියේ නැද්ද? එළකිරි එන්න බැරි උනා මේ දවස් ටිකේ. ඊයෙත් හදිස්සියෙම ආව. අමිලගෙ කවිය විතරක් බලල ගියා. දැන් තමයි ඉතුරු ටික බලන්න ඕනෙ. ඹුදු සරණයි අයියා...!!!
මං ගැන හෙව්වට ස්තුතියි අයියා. මමත් වෙනද වගේම තමයි අයියෙ. ඉතින් අයියගෙ නිවාඩු එහෙම තාම හරිගියේ නැද්ද? එළකිරි එන්න බැරි උනා මේ දවස් ටිකේ. ඊයෙත් හදිස්සියෙම ආව. අමිලගෙ කවිය විතරක් බලල ගියා. දැන් තමයි ඉතුරු ටික බලන්න ඕනෙ. ඹුදු සරණයි අයියා...!!!
Y Y yasilady Jan 22, 2010 Cheers for your message! I am keeping well as usual. I happened to bit busy rather as my time mgt very bad though! How are you? KIT and Catch you soon. God bless and Triple Gem Bless to you and your family.
Cheers for your message! I am keeping well as usual. I happened to bit busy rather as my time mgt very bad though! How are you? KIT and Catch you soon. God bless and Triple Gem Bless to you and your family.