Election Bet - An Open Invitation

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අනේ මේ කොලුවෝ ... උඹයි මමයි දන්න බෙට්.... දැන් චූ කරලා නිදා ගනින් ... උදේට නැගිටලා බෙ** ගහපන් ... හොඳටම රෑ වෙලා ...

    PS (for others) - ඇත්තටම මේ Elakiri එක Elakiri වෙන්න නම් මේ පොන්*** ‍ටික එළවලා ඉන්න වෙනවා. මම 2006 ඉඳන් මේකෙ ඉන්නේ. But post 150+. පෝස්ට් එකක් දාන්න බෑ පොන්* රැල මැදට පැනලා මොංගල් කෙලිනවා මචංස්. හැබැයි ගේමට ආවොත් නම් පොන්* රැලට දුවන්න දෙනවා. එතකොට නගුට කකුල් අස්සේ ගහගෙන දුවනවා. :)

    uba 2006 edan ava kiyala uba porak nemene........... nikan gon talk danna epa ban...............

    dan baraganak ubat ekka allanna lasti anna ekata uttara diyan
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    16943_100229686678278_100000737402562_4046_6275839_n.jpg
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    චූ කොල්ලෝ බොරුවට කෑ ගැහුවට තාම චැලේන්ජ් එක බාර ගන්න එකෙක් වත් නෑ මචංග්ස්. මුන් දන්න දේශපාලනයක් නෑ. ලංකාවේ මැතිවරණ කොට්ඨාශ කීයක් තියෙනවද කියලවත් දන්නවද දන්නේ නෑ. මොකෙක් හරි ඇවිත් ඉර හඳ පෙන්නුවොත් මැටි හරක් වගේ කොඩි උස්සගෙන පස්සෙන් යනවා.

    හංසයා අපිට. අපි හංසයාට. එළ කිරි. ඔහොම යං.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    චූ කොල්ලෝ බොරුවට කෑ ගැහුවට තාම චැලේන්ජ් එක බාර ගන්න එකෙක් වත් නෑ මචංග්ස්. මුන් දන්න දේශපාලනයක් නෑ. ලංකාවේ මැතිවරණ කොට්ඨාශ කීයක් තියෙනවද කියලවත් දන්නවද දන්නේ නෑ. මොකෙක් හරි ඇවිත් ඉර හඳ පෙන්නුවොත් මැටි හරක් වගේ කොඩි උස්සගෙන පස්සෙන් යනවා.

    හංසයා අපිට. අපි හංසයාට. එළ කිරි. ඔහොම යං.

    උබ මහ ගෑනියෙක්. මම උබව contact කරන්න number එක කී සැරයක් ඉල්ලුවද? මම උබත් එක්ක bet කරනව. නිකන් ගෑනු වැඩ කරන්නෙ නැතුව වරෙන්. උබලත් මහින්ද වගේ ගූ 7 යි
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උබ මහ ගෑනියෙක්. මම උබව contact කරන්න number එක කී සැරයක් ඉල්ලුවද? මම උබත් එක්ක bet කරනව. නිකන් ගෑනු වැඩ කරන්නෙ නැතුව වරෙන්. උබලත් මහින්ද වගේ ගූ 7 යි

    අනේ කොලුවෝ උඹ තාම බෙ** ගැහුවේ නැද්ද? පලයං, පලයං, ගිහිල්ලා ගහල වරෙන්. චූ කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න මට වෙලාවක් නෑ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එකෙක් වත් නෑ බං. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මුන් SF ට රෙදි ගලවගෙන කඩේ ගියාට ලංකාවේ මැතිවරණ කොට්ඨාශ කීයක් තියෙනවද කියලවත් දන්නෙ නෑ.

    35K බෙට් එක දාන්න එකෙක් හම්බවුනේ නෑ. හැබැයි කලින් දාපු 10,000 ගොඩ. :D
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :P

    එකෙක් වත් නෑ බං. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මුන් SF ට රෙදි ගලවගෙන කඩේ ගියාට ලංකාවේ මැතිවරණ කොට්ඨාශ කීයක් තියෙනවද කියලවත් දන්නෙ නෑ.

    35K බෙට් එක දාන්න එකෙක් හම්බවුනේ නෑ. හැබැයි කලින් දාපු 10,000 ගොඩ. :D
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    OK results officially announce karala verify karahama...time to man up and pay up your bets and wagers. I personally made two bets privately, One I lost head to head MR V SF and the other I won betting a spot bet...MR winning margin of 70%. So everyone who made bets, time to honor their word after results are verified.