අප්පු හාමි;6461564 said:denna lasthinan aulak naha
danma gihilla lawyer kenek hoya ganin
sakshi karayo 2nnekutha ekka
Mage Family Lawyer kohomath innawa.....
Mage Best Friendsla denna enawa......
අප්පු හාමි;6461564 said:denna lasthinan aulak naha
danma gihilla lawyer kenek hoya ganin
sakshi karayo 2nnekutha ekka
Mage Family Lawyer kohomath innawa.....
Mage Best Friendsla denna enawa......
uba elakiri ekata log vela inne office ekenda? ... apita chk karanna ...
[/SIZE][/COLOR]

GT nemei kauru avath ubalata mage IP 1 check karanna ven naha kollo 


Mage Family Lawyer kohomath innawa.....
Mage Best Friendsla denna enawa......
mm hithanava uba panchaz vage boru karayek nemi kiyala obata suba anagathayak 


අප්පු හාමි;6461599 said:mage IP eka ubata mokatada. ubala aduma gane mata passport no. 1 vath dunne naha. mm log velaa inna thana ubalata kiyanna mm lasthii naha. onnam dan unath Divisional secretriat Office ekata varen. Uba mage IP eka check karanna ahanava neda? e kiayanne uba GTRZ ge fake account 1k d?GT nemei kauru avath ubalata mage IP 1 check karanna ven naha kollo
![]()
අප්පු හාමි;6461608 said:ap lasthii ap 2 PM venakan balan innavamm hithanava uba panchaz vage boru karayek nemi kiyala obata suba anagathayak
![]()




Mata kiyapan mulinma una kiyanne "SF" Dinanawa kiyala neda???
Ai ehenam Suba anagathayak kiyanne.... Hitha wena unada???![]()

හුටා දෙන්නම එකම පැත්තටද ඔට්ටු අල්ලන්නේMata kiyapan mulinma una kiyanne "SF" Dinanawa kiyala neda???
Ai ehenam Suba anagathayak kiyanne.... Hitha wena unada???![]()

Uba kohen log unath mata prashnayaknaha....
Ube nama S. Perera Da kiyala withak kiyapan....
Mata ube office ekata awith "Appu Hamy" Kiyala ahanna bahane....
Eka nisa ube mana kiyapan....
අප්පු හාමි;6461701 said:haha ai ubala otu danna baya d? mm ottu allanne SF dianava kiyala thmii![]()
Pissuda kollo ai baya wenne???? Nikan Rs. 500,000 hoyaganna thiyena welawa....
Mama office ekata awith kawada hambuwenna one.....

අප්පු හාමි;6461754 said:mm ubata dan kee sarayak kivvada ban S.Perera va hamaba venna one kiyala. eita issella ube passport eke thiyena Full name 1 PM karapan. uba eta passe ethanta avilla ube nama kiyala S.Perava hamaba venna one kiyapan. mathaka athuva ube Full name 1 kiyala hamaba venna one kiyapan. mokada hamotama avata giyata hamaba venna denne naha![]()
SF suportarslage maha lokuwata sadda withrai ban 27 wenida ude pandarama waren elakiri ekata unta kata uththara nathuwa yana hari balaganna.monawa unath genaral nam paw ban meniha ekka inne lankawe lokuma kalakanni tika.
prathipaththi deshapalane kianne ottu allana eka da. samahara ratawal wala nam gambling neethiyen ma thahanam.
ඔට්ටුවක් දාගන්න කෙනෙක් හෙවීම හෙවත් කලුනික හෙවීම...
කලුනික කියන්නේ හොයාගන්න බොහොම අමාරු බෙහෙතක්නේ.ඒ වගේ තමයි මේ දවස් වල ජෙනරාල් උතුමානන් හෙවත් කළවැද්දා දිනනවා කියන අයත් එක්ක ඔට්ටුවක් දාන එක.කොහිද මහ ලොකුවට පොර ටෝක් දුන්නට සමහරු දන්නවා මේ පාර ඇපත් නැතුව ජෙනරාල් පරදින බව.ඉතින් ඔට්ටුවකට එන්න බයයි. කොහිද ඔය ජෙනරාල්මයි ජනාධිපති වෙන්නේ කියලා කියන කාටහරි කිව්වොත් ඔට්ටුවක් දාමුද කියලා ලස්සනට ලිස්සලා යනව.ඇයි ඉතින් හීනෙන්වත් දිනන්න බැහැ කියල ඔවුන්ම දන්න නිසා.හෙව්වා හෙව්වා කෝ කවුරුත් නැහැ.
හරි ෂෝක් වැඩේ කියන්නේ ජෙනරාල් දිනවන්න කෑ ගහන අයටවත් විශ්වාසයක් නැහැ.රූපවාහිනී වැඩසටහනකදි උදය ගම්මන්පිල සුජීව සේනසිංහට අභියෝග කලා තමන්ගේ අපේක්ශකයා පැරදුනොත් දේශපාලනයෙන් අයින් වෙනවා කියලා.කොහිද සුජිව ලිස්සලා ගියා.ඔච්චරටම තමන්ගේ අපේක්ශකයා දිනයි කියල විශ්වාසනම් අල්ලන්න තිබ්බනේ ඔට්ටුව.
දායාසිරිටත් රතු ඉරේදී අභියෝගකලා දේශපාලනයෙන් සමුගන්නවා කියලා.කොහිද මිනිහත් ලස්සනට ලිස්සලා ගියා අදාවගේ කොහොමත් ඉතින් මිනිහා ලිස්සලායන්න හොදට දන්නවනේ මතකනේ අර ප්රසිද්ධ විවාදෙන් ලිස්සුව හැටි.කොහොමහරි එයත් මාරු උනා.මට මතකයි මහින්දානන්දත් අභියෝගකලා.පවිත්රා වන්නිආරච්චි ඇමති තුමියත් කිව්වා කෝ මගේ මන්තී පට්ටම ඔට්ටු අල්ලනවා ජනාධිපති තුමා දිනනවා කියලා.
කවුරුත් නැහැ
ජනාධිපති තුමා ජය ගන්නවා කියලා ඒ තරම් විශ්වාසයක් ඔවුන්ට තියනවා.කෝ ජේ.ආර් වත් පරද්දනවා කියන ජෙනරාල්තුමාගේ ජයග්රහනය අනුගාමිකයෝ කාටවත් විශ්වාස නැහැ.විශ්වාසනම් ඉතින් දාගන්න බැරියෑ ඔට්ටුවක්.ඔවුන්ට ඇත්තට මුහුන දෙන්න වෙනවා.ඔවුනුත් දන්නවා පරාජය නියත බව.නිකන් ජනතාව මුලාකරකර බොරු කිය කිය ඇවිදිනවා,මඩ ගහනවා.
තව මරුම වැඩේ කියන්නේ එ.ජා.ප නිල වෙබ් අඩවියෙන් දාලා තිබ්බා ජනාදිපතිවරයා තෝරාගන්න සමීක්ශනයක් ඒකෙත් ජය මහින්ද රාජපක්ශ ජනපති තුමන්ට.ඔවුන් එක දවසින් ඒ පූල් එක අයින් කර ගත්තා.මරු වැඩේ.
කොහොම හරි මම මේ දවස් හතරෙවත් උත්සහකරනවා ඔට්ටුවක් දාගන්න කෙනෙක් හොයන්න.කවුරු හරි කලවැද්දෙක් ඉන්න්වනම් කියන්න හොදේ.හැබැයි කලුනික හොයන එක ඊටත් වඩා ලේසියි කියලා දැන් තේරෙනවා.
ehenang oyyu allanna epa....oyata bala karanne nehane.....
post eka dala thiyenne awilla ottu allanna kianna nevei ne. ottu allanna SF ge kauruth awe naha kiana eka kianna ne. mata nam kohomath salli nah ottu allanna.