Grenade attack on Tiran’s house

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ane pala mama kalin indama SF ta thamai !! :lol::lol::lol::P

එදා උබ අපෙ දිහා අවිත් මහින්දගේ හොද කිය කිය උඩපැන්නෙ . මම හිතුවෙ උබ මහින්දට චන්දෙ දේයි කියලා. . මටනම් පේන්නෙ උබ බයටම SF ට චන්දෙ දෙනව වගේ ... එල එල... කොහොමහරි SF ට කතිරෙ ගහපන්..

mei umba anduwe bangalawal wala indagena owwa kiyanna epa... balapan umbalage range ekata entrance wena thena denatamath sudu van ekak ethi ..:lol::lol::lol: :rofl:

සුදු වෑන් වලට අතුලට එන්න වෙන්නෙ ආමි කාරයොයි අර සික්ක
ලා දෙන්නයි නිදා ගත්තට පස්සෙ තමා ... :lol::lol::P

:lol::lol::lol::lol: eka eththa...

Anyway shiranthi madam nam hari hondai lu :)... balanna eya mei para stage negge naa MR inna ewata.. eya yanne puthata sup karanna witharai... eyath kala kirilalu inne MR ge sahodarayange weda nisa..

අනේ උබ දන්න ශිරන්ති . මචන් දැන් චන්දය ලග හින්ද ශිරන්ති මැඩම් හැම අගහරුවදම පල්ලි එනවා.. පුදුම ලොකුකමක් තියෙන්නෙ . මිනිහෙක්ගෙ මූනක් බලලා හිනා වෙන්නෙ නැහැ .. අඩුමගානේ චන්දෙ කලෙටවත් මිනිස්සුත් එක්ක හොදින් ඉන්න ඔන නෙ ... මොකටද මගෙ කට... :oo:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා උබ අපෙ දිහා අවිත් මහින්දගේ හොද කිය කිය උඩපැන්නෙ . මම හිතුවෙ උබ මහින්දට චන්දෙ දේයි කියලා. . මටනම් පේන්නෙ උබ බයටම SF ට චන්දෙ දෙනව වගේ ... එල එල... කොහොමහරි SF ට කතිරෙ ගහපන්..

    සුදු වෑන් වලට අතුලට එන්න වෙන්නෙ ආමි කාරයොයි අර සික්ක
    ලා දෙන්නයි නිදා ගත්තට පස්සෙ තමා ... :lol::lol::P

    අනේ උබ දන්න ශිරන්ති . මචන් දැන් චන්දය ලග හින්ද ශිරන්ති මැඩම් හැම අගහරුවදම පල්ලි එනවා.. පුදුම ලොකුකමක් තියෙන්නෙ . මිනිහෙක්ගෙ මූනක් බලලා හිනා වෙන්නෙ නැහැ .. අඩුමගානේ චන්දෙ කලෙටවත් මිනිස්සුත් එක්ක හොදින් ඉන්න ඔන නෙ ... මොකටද මගෙ කට... :oo:

    adoo apahasa naduwak danawa umbata wiruddawa harida :P ow ow mama baye thamai SF ta vote karanne..:P ane palayan...

    sikka kalinma nida gannna nisa van karayata wede lesi wei.. ou 9.30 wena kotama mara nindene inne :P:lol: umbalage gedara langa inna army eka range eka koheda kiyala ahapu welawe ekama danne naa .. ess deka issarahama thiyena bawa deka dekama...hehhe van awama kawara kathada kiwwa... :P:P:P:lol::lol::lol::lol: umbawa nam ussai kohomath... anduwe indan anduwatama gal gahana kota :P

    itin ban shirathi madam umbalath ekka hina unoth..umbala kiyai aei geni chande nisa umbalath ekka hina wenawa kiyala :P:P:P ane manda umbalath ekka baa kiyanne okane ??:rofl: hina nounama loku kamalu.. mona unath MR ta wada geni hondai :)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    itin ban shirathi madam umbalath ekka hina unoth..umbala kiyai aei geni chande nisa umbalath ekka hina wenawa kiyala :P:P:P ane manda umbalath ekka baa kiyanne okane ??:rofl: hina nounama loku kamalu.. mona unath MR ta wada geni hondai :)

    මම කිව්වෙ උබ මහින්දට තමා ... ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට ... :lol::lol: .
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    Identify Mr. Tiran Alles

    Identify Mr. Tiran Alles

    Who were really interested in him

    attachment.php

    attachment.php
     
    Attachments

    • TiranAlles2.jpg
      TiranAlles2.jpg
      98.6 KB · Views: 63
    • Alles.jpg
      Alles.jpg
      97.6 KB · Views: 63