The man who his lost his future,,, :::SARATH FONSEKA:::

totta baba

Member
Jul 11, 2008
226
6
0
aparade..
chande illanne nethuwa hitiyanam elata inna tibba..
eth 27n passe????????
moko hitanne?
lankawe ideeda?
neththam wechcha lejjawata mukuth kara ganida???:rofl::rofl::rofl::rofl:

pissuda macho oya lajjavak nati sakkili ballata dan reddak natuva pare unat yanna puluvan. nattan ara uta metaram banapu ponna ralak 1ka ekatu vela metaran me minihava naggala gattu ekata pain gahaida.
 
  • Like
Reactions: truth4L

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද
    ?

    ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

    (01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල්‍ ‍ගේ රට පාවා දීමේ කුමන්ත්‍රණය දිනවීමට ඡන්දය ‍දෙමින් කටමැත දෙඩවූ අයයි.

    (02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි.

    (03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්‍රභාකරන් දිනේවායි පැතු අයයි.

    (04) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.

    (05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් වලට ගරහන එයින් පහත්, තුච්ඡ සතු‍ටක් විදින අයයි.

    (06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.

    (07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද කරගෙන යන විටදී රට ගැන බොර ප්‍රචාර කරමින් උද්ගෝෂන හා වැඩ වර්ජන කරමින් යුද ජයග්‍රහන අ‍ාපස්සට හැරවීමට උත්සාහ කළ අයයි.

    (08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.

    (09) ‍ පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන කොන්ද පණ නැති තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන අයයි.

    (10) සත්‍ය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව ‍බොරු ගොතන අප්‍රසන්න අයයි. මොහොතක් සිතන්න.

    මොහොතක් සිතන්න.

    මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය දුෂ‍ණයෙන් තොර රටක් නොව ඒ දුෂ‍ණයෙන් කොටසක් පමණි.

    අද කුහකයන් කුහකයා සමග එකතු වී ගුණමකුවන්ගේ පොදු සංධානයක් ගොඩ නගා ඇත. ගුණමකුන්ගේ පොදු අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී.

    අදවන විට දේශප්‍රේමී බල‍වේග එක් පසකද දේශද්‍රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත.

    ‍ජාතිමාමක දේශවාත්ශ්‍යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.

    ඔබටත් රටටත් සුබ ‍අනාගතයක් වේවා!
     
    • Like
    Reactions: truth4L

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,858
    485
    83
    Sri Lanka
    aparade..
    chande illanne nethuwa hitiyanam elata inna tibba..
    eth 27n passe????????
    moko hitanne?
    lankawe ideeda?
    neththam wechcha lejjawata mukuth kara ganida???:rofl::rofl::rofl::rofl:

    ඔය කියන්නෙ නියමිත කාලෙටත් කලින් චන්දයක් කැදවපු රාජපක්ශ මහත්තය ගැනනේද? එයානම් රටෙන් යයි... හෙඩින් එක වෙනස් කෙරන්න මල්ලි මහින්ද රාජපක්ෂ කියලා....ඔයාට බුදුසරනයි
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඔය කියන්නෙ නියමිත කාලෙටත් කලින් චන්දයක් කැදවපු රාජපක්ශ මහත්තය ගැනනේද? එයානම් රටෙන් යයි... හෙඩින් එක වෙනස් කෙරන්න මල්ලි මහින්ද රාජපක්ෂ කියලා....ඔයාට බුදුසරනයි
    සිහින බැලිම සැමගෙ අයිතියකි.....
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,858
    485
    83
    Sri Lanka
    ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද
    ?

    ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

    (01) මං රටට සැපතක් වෙයි කියා 2005 හේ අපෙ ඇවිදින්න බැරි සීයත් එක්ක ගිහින් මහින්දමහත්තයට කතිරෙ ගැහුව කෙනෙක්....."අපිට මොන හොර ගිවිසුම්ද..බඩ කට පිරී සාමයෙන් ජීවත් වෙන්න ඇත්නම්" ...මෙය මාගේ සීයා කියූ වදනක්

    (02) යුද්ධය ගැන රාජ්ය මාද්ය වල බොරු කියද්දිත්..ඒ බොරු අසමින් සැනසෙමින් අපේ කොල්ලන්ට සුභ පතමින් සිටි අය අපි..කොඩි දැම්මෙ හදවතින්ම

    (03)බොම්බයක් පිපුරූ විට අනෙ අපොයි කියූ අපි යුද්ධයක් කුමකට දැයි සිතූහ

    (04)

    (05)සිංහල බෞද්ධයෙක් වන මා අනික් ආගම්වලට හා මගේ සන්ස්කෘතියට ගරුකරයි.....එය සැබෑ පීඩා වලින් (බොරු දෙවල් වලින් නම් නෙවෙයි ) මුදවා ගැනීමට සෑම දෙයක්ම කරමි

    (06) අප සමාජයට ආදරය කෙරයි......බොරු මඩ නොගසයි..අනර්කලී වැනි තරුනියන් දෙස නිහතමානීව බලයි අප වීරත්වයේ ආදර්ශයක් කොටගෙන ජීවත් වෙයි

    (07) වීර සොල්දාදුවන්ට උරුම ගෞරවය හැම විටම දුන් අපි...මේ ජයක්ග්‍රහනයේ හුදෙක් කොටස් කරුවන් වීමු...ආර්ත්මර්තයෙන් වියරු නොවැටී බුද්ධියට ඉඩ දීමු!

    (08) අප අනුන්ගේ සතුටේදී සංවේදීව සතුටට පත් වීමු...අනුන්ගේ දුකේදී අපත් එම දුක බෙදා ගතිමු

    (09) ‍ අප ගමක ඉපදී ගමක මියයන තරුනයන් වෙමු....තාරුන්යට හෙටක් නොවුන නිසා..අප රටේ සුභ අනාගතයක් නොවන නිසා විශ්වාසනීය වෙනසක් තොරා ගත් බුධ්ධිමතුන් වෙමු

    (10) සත්ය නම් ප්‍රචන්ද දේශපාලනය කරන ආන්ඩුවයි....බොරු මඩ ගසන ආන්ඩුවයි...ජනතාව ගොනාට අන්දන ආන්ඩුවයි...ඒකාදිපතිත් වයෙන් පිරුනු ආන්ඩුවයි......


    මොහොතක් සිතන්න.ඔබට මෙවා නොපෙනුනාද, ඔබ මේවා දැක නොදැක්කා වාගේ සිටියාද?? ඇස් අරින්න දැන් කාලයයි

    මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය දුෂ‍ණයෙන් තොර රටක් නොව ඒ දුෂ‍ණයෙන් කොටසක් පමණි.

    අද කුහකයන් තමුන් 2005 අභාගත් බලය ඌරන්ද එකතු වී ගුණමකුවන්ගේ සංධානයක් ගොඩ නගා ඇත. ගුණමකුන්ගේ අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී.

    අදවන විට දේශප්‍රේමී බල‍වේග එක් පසකද දේශද්‍රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත.

    ‍ජාතිමාමක දේශවාත්ශ්‍යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.

    විශ්වාසනීය වෙනසකට ප්‍රජාතන්තරවාදීව

    ඔඔබෙ චන්දය සරත් ෆොන්සෙකාටම ලභා දෙන්න...ජනතාවට අගෞරව කරන නිවට දේශපාලකයන් පැරදීමට ඔබේ බලය භාවිතා කරන්න..සැමට බුධු සරනයි
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lejja nedda mohuta mehema kianna, dinuwath nodinuwath Ratata sevaya karapu minihekuta oya wage dewal kianna epa, Oyath yamkisi dawasaka oya wage awastha walata muhuna dennama siduwenawa.
     

    Optimus_Prime

    Member
    Jul 11, 2009
    241
    6
    0
    aparade..
    chande illanne nethuwa hitiyanam elata inna tibba..
    eth 27n passe????????
    moko hitanne?
    lankawe ideeda?
    neththam wechcha lejjawata mukuth kara ganida???:rofl::rofl::rofl::rofl:


    28 WENIDATA usa gihilla BARACK OBAMA ge anduwa peralanna USA WALA PODU WIPAKSHAKAYA WELA CHANDE ILLANNA YANAWALU SF......:rofl::rofl::P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kalin chande thiyanne sanwedi wadi kamata ne. rate prashna gana sanwedi wadi kamata eh raaja moleta dara ganna bari una minissunge duka.

    SF ta kohomath chande paradunoth lankawe nam inna wena ekak nah. lasantha la sakki :)