Siwu wasaraka Sataka Magadi!!!!!

minfkas

Banned
Apr 2, 2008
262
14
0
Moda katha kiyanna epa malayo Van 1ka කරත්තයta wada Kotai 1kenma therenawa oyage moda kama adda Huuuuuuuuuuuuuu :P:frown::P

සමවෙන්න ඔන:)
Van එවන 1 පඩියි එගොල්ලන්ට :nerd:

පොඩි ඩක්කුවක් තිබ්බත් ඈති:P...මොකද ඔයා බර අඩු වස්තුවක් නිසා:rofl:

dieselට වියදන් කරන්නත් ඔනනෑ:no::lol:

හරිත විප්ලවය:eek::lol::lol:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
සමවෙන්න ඔන:)
Van එවන 1 පඩියි එගොල්ලන්ට :nerd:

පොඩි ඩක්කුවක් තිබ්බත් ඈති:P...මොකද ඔයා බර අඩු වස්තුවක් නිසා:rofl:

dieselට වියදන් කරන්නත් ඔනනෑ:no::lol:

හරිත විප්ලවය:eek::lol::lol:

oya kohomada Man gana ohoma kiyanne oya mawa dakala thinawa a man chuti kiyanna :frown: :oo:
 
KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    258751z.jpg
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අධිරාජ්‍යවාදීන් ස්ථාපිත කළ පාලකයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය සමග දීග ගිය කලු සුද්දන්ගේ මනාප ක්‍රමයේ විෂබීජය නිසා, රෝගාතුර වූ ලක්වැසියා...එදා පිරිබාහරන් මරාදැමූ මොහොතේ උත්සව පවත්වමින් සතුටුව කිරිබත් කැවූ එකාගේ පිටටම පොලු පහර දෙන්නට තරම් අද අසාධ්‍යව සිටී. ඡන්දකාලෙට උඩුදුවන මේ භයානක රෝගය ගැන දන්නා අධිරාජ්‍යවාදීන්...එදා සිංහලයාගේ ජය ඝෝෂා හමුවේ බිය නොවන්නට ඇත. ඒ කිමද...එක මැතිවරණයකින් එය විසුනු වන බව දන්නා නිසා ය. අද ඔවුන්...පොප්කෝන් වළදමින් ග්ලැඩියේටර් බලන්නාක් මෙන්...සිලෝන්ටා තේ බොමින් අපේ මිනිසුන්ගේ නොමිනිස් කා කොටාගැනීම් දෙස බලමින් 'lol' වනවා නියත යි.
    :no::no::no::no:

    අපිට අමතක උනාට
    මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ඊළාම් යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
    :nerd::nerd::nerd::nerd:
    අයියණ්ඩි