නීරෝට අපේ උපහාරය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අද වෙන වැඩ දැක්කහම මේ වගේ වීර මිනිස්සු ජීවිතේ පූජ කරේ මොකටද කියලා හිතෙනවා......

මෙවැනි වීරවරු සදා අමරණීයයි.......!!


thankz gihan.. good thread.... :yes:

තෑන්ක්ස් මචන්

නීරෝලව විකුනලා දැන් අනිත් අය හීරෝ ල වෙන්න යනවා...

අපි වෙනුවෙන් ජීවිතය දුන් සහෝදරා.... ඔබට මගේ උත්තමාචාරය.....


ස්තුතියි ගිහාන් අපේ කොල්ලව මතක් කරාට...

:)
Bohoma sthoothiy machan..

Rep ekak dennama watinawa.. eth mocho denna ba spread korannalu.. :)
Passe dennam..
අවුලක් නැහැ මචන්, චන්දෙ නිසා මේ වගේ වීරයන්ව අමතක කරන්න හොද නැහැ
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
රට වෙනුවෙන් මේ කරපු පිනම ඇති මෙයාට ජාති ජාතිත් ආයෙත් අකල් මරණයක් නොලැබෙන්න
ඔව් ඔව්

සිරා පොරක්
:)
කෝ මේ මහින්දටයි සරත්ටයි කෑ ගහන කට්ටිය.... මේවා පේන්න්නේ නෑ වගේ...
උන් දන්නෙ කඩේ යන්න විතරයි
 
May 17, 2006
3,632
90
0
jathika wirayata mage upaharaya....anagathaye ape daruwanta yuda biya nathi rataka sadimata thamange daruwan gana wath nositha ediriyata giya obata upaharaya
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
රට වෙනුවෙන් වැඩිම කැපවීමක් කළේ මෙවැනි ගැමි තරුණ තරුණියන්.
එහි ප්‍රයෝජනය ගන්නෙ නගරයේ දේශපාලකයින් සහ බිස්නස්කාරයින්.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රට රැක දුන් අභීත රණ විරුවාණනි......

ඔබේ ලෙයින් රැක දුන් අපේ රට හා එහි සුවහසක් ජනතාවට බියෙන් තොරව ගත කල හැකි නිදහස් දිවි පෙවෙත වෙනුවෙන් දිව මතුරක්ව ඔවුන්ගේ මුවින් පිට වෙන පිං බෙලෙන් නැවත අප අතරම ඉපදේවා...

සොයුර ඔබට සුබ රාත්‍රියක්.....