Ubala Okkoma Ledawela..Karanna deyak Ne

transporter

Banned
Oct 4, 2009
462
18
0
නිකං දෙන්න පුලුවං වෙච්ච පලියට - දෙන එක වැරදි නෙ
මෙ පෝස්ට් එකෙ ඇති වැරැද්දක් නං නැ
හැබෙයි එකෙන් රෙප් දීපු කෙනාගෙ පොලිටිකල් විව්ස් වලට වදිනවා
එක නිසා - දුන්නා කියලානෙ කියන්නෙ
එහෙම කරන එක එතිකල් නොවුනට රෙප් එක දුන්නෙ මම කියලා කියපු එක හොදයි
සමහර - රෙප් දෙන උන් හොයාගන්න ම බැනෙ :oo:

see some people see what i did, Why cant you accept that GihanF. Coz ur too big headed??
 
Nov 24, 2008
14,813
575
0
78
නිකං දෙන්න පුලුවං වෙච්ච පලියට - දෙන එක වැරදි නෙ
මෙ පෝස්ට් එකෙ ඇති වැරැද්දක් නං නැ
හැබෙයි එකෙන් රෙප් දීපු කෙනාගෙ පොලිටිකල් විව්ස් වලට වදිනවා
එක නිසා - දුන්නා කියලානෙ කියන්නෙ
එහෙම කරන එක එතිකල් නොවුනට රෙප් එක දුන්නෙ මම කියලා කියපු එක හොදයි
සමහර - රෙප් දෙන උන් හොයාගන්න ම බැනෙ :oo:

ඔන්න ඕක හින්දා තමයි අපි කැරකෙන්නෙ 20- නොකර:P
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
if u want proof ask amila _90210 about the posts LKDOOD and Athula did when the war is on, calling Fonseka a killer, once LKDOOD said fonseka should do the war and keep his mouth shut,

මං මේක කියන්නේ වගකීමෙන්

එදා news balance කරන්න කියලා lkdood shelling ගැන child soldiers ගැන pro LTTE site වල නිව්ස් දාන කොට air attacks වලින් civilians ලා මෙච්චරක් අච්චරක් මැරුණා කියලා කඳුළු හෙළනකොට,LTTE එක temporary setback(Tactical withdrawn) කිය කිය කතා කරනකොට
අතුල ආර්මි එකේ මිනී මරුවෝ ඉන්නේ කියනකොට ආර්මි එකේ කොල්ලෝ අපායේ යනවා කියනකොට අපේ එවුන් ඒවට විරුද්ධව කෑ ගැහුවේ පාට පක්ශ බලලා නෙවේ ( ඒ නිව්ස් අටුල දැම්මේ පාට පක්ෂ බලං උනාට) අද ජෙනරාල් වෙනුවෙන් වගේම මහින්ද වෙනුවෙන් කතා කරන හැමෝම එදා රට වෙනුවෙන් කතාකරා..
(Samruka එහෙම කරපු යුද්ධයක් අතුලව බෑන් කරන්න..)අන්තිමේදි අටුල ෆේක් අයිඩී වලින් ඇවිල්ලා නාගෙන යනකම්ම අපේ එවුන් එකමුතුව හිටියා (කීප දෙනෙක් ඇරෙන්න)

ඒත් අද..රටට හෙණ ගැහුවත් කට්ටිය දෙපැත්තට වෙලා ජය වේවා කිය කිය ඉදී :rolleyes:
25rlclz.jpg

මෙහෙම නින්දාවක් වෙත්දි මොකද තත්වෙ
ජාතික කොඩිය කියන එකේ බල්ලෝ කැතකරත් පාට පක්ෂ නිසා වගක් වත් නෑ
මේ ගෲප් එකේ සිංහල කී දෙනෙක් ඉන්නවද කියලා බැලුවනම් තේරෙයි:dull:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

මම කියන්නෙත් ඕකම තමයි, අතුල, ඩූඩ් කවදත් රටට වින කරපු අය, දැන් මේ දේශපාලනය හින්ද උන් අපේ මෝඩයො ටිකක් රවට්ටගෙන කඩේ යවනව, උන්ට ඕනෙ රටට නරකක් වෙනව දකින්න
 
Nov 24, 2008
14,813
575
0
78
whats wrong with that??

උබට ඕනෙ ඕනෙ විදිහට රෙප්- කරලා... මොකක්ද වැරද කියල අහනවා:frown:
http://www.elakiri.com/forum/showthread.php?t=371990
උබේ තියන රෙප් කොටුව ,
රතුපාට නොකලේ, උඹම ඇවිල්ල කිවුවා හින්දා උඹයි -රෙප් කලේ කියලා:oo:

**ගිහාන්, මම, තිලා8, ක්ලාක් අපි එකෙක්වත් උඹට -දුන්නේ නෑ.
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka

    මං මේක කියන්නේ වගකීමෙන්

    එදා news balance කරන්න කියලා lkdood shelling ගැන child soldiers ගැන pro LTTE site වල නිව්ස් දාන කොට air attacks වලින් civilians ලා මෙච්චරක් අච්චරක් මැරුණා කියලා කඳුළු හෙළනකොට,LTTE එක temporary setback(Tactical withdrawn) කිය කිය කතා කරනකොට
    අතුල ආර්මි එකේ මිනී මරුවෝ ඉන්නේ කියනකොට ආර්මි එකේ කොල්ලෝ අපායේ යනවා කියනකොට අපේ එවුන් ඒවට විරුද්ධව කෑ ගැහුවේ පාට පක්ශ බලලා නෙවේ ( ඒ නිව්ස් අටුල දැම්මේ පාට පක්ෂ බලං උනාට) අද ජෙනරාල් වෙනුවෙන් වගේම මහින්ද වෙනුවෙන් කතා කරන හැමෝම එදා රට වෙනුවෙන් කතාකරා..
    (Samruka එහෙම කරපු යුද්ධයක් අතුලව බෑන් කරන්න..)අන්තිමේදි අටුල ෆේක් අයිඩී වලින් ඇවිල්ලා නාගෙන යනකම්ම අපේ එවුන් එකමුතුව හිටියා (කීප දෙනෙක් ඇරෙන්න)

    ඒත් අද..රටට හෙණ ගැහුවත් කට්ටිය දෙපැත්තට වෙලා ජය වේවා කිය කිය ඉදී :rolleyes:
    25rlclz.jpg

    මෙහෙම නින්දාවක් වෙත්දි මොකද තත්වෙ
    ජාතික කොඩිය කියන එකේ බල්ලෝ කැතකරත් පාට පක්ෂ නිසා වගක් වත් නෑ
    මේ ගෲප් එකේ සිංහල කී දෙනෙක් ඉන්නවද කියලා බැලුවනම් තේරෙයි:dull:

    Kata kade giyath me samruka ratata aderei..api ekata imu kawadath.aniwa.ada idan man political thread dannet naa reply keraneet naa..chande neethi welata anuwa!
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    උබට ඕනෙ ඕනෙ විදිහට රෙප්- කරලා... මොකක්ද වැරද කියල අහනවා:frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=371990
    උබේ තියන රෙප් කොටුව ,
    රතුපාට නොකලේ, උඹම ඇවිල්ල කිවුවා හින්දා උඹයි -රෙප් කලේ කියලා:oo:

    I cant -rep u. But If I can do itI would be glad. You can be a good person. But you are abusing me here !! :no::no::no::no:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Kata kade giyath me samruka ratata aderei..api ekata imu kawadath.aniwa.ada idan man political thread dannet naa reply keraneet naa..chande neethi welata anuwa!

    ඒ වගේම අමතක කරන්න එපා ඉස්සර ඩූඩ්ල අතුලල සරත්ට බැනපු හැටි, ඒ අය අද සරත්ත සහය දෙන්නෙ නැහැ, දෙනව වගේ මවා පානව
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අපෙ ගොදක් උන් අද චන්දය නිස අන්ද වෙලා..
    කරන දේවල් වත් හරියට දන්නෙ නෑ.
    මන් කියන්නෙ ඔය අතුල, ඩුඩ් වගෙ දෙශපාලන න්යයපත්‍ර තියෙන අය ගැන නෙමේ.
    මේකෙ ඉන්න සාමන්ය සාමජිකයො, උනුත් අද දෙපැත්තට බෙදිල මරාගන්නව එ අයගෙ පත්තෙ අතුලල ඉන්නවනම් ඩුඩ්ල ඉන්නවනම් එ අයට උන් කලින් කරපු එව්වත් මතක නෑ, හරි හොද දේශ ප්‍රෙමියො කියල වැද කරන්නෙ,
    අනික් පැතිවල ඔක්කොම දේශ ඩ්‍රොහියො. පර්ලිමේන්තුව ගත්තත් ඔච්චරම තමා.
    ඔන්න ඔකයි අද තත්වෙ.
    අම්ම තත්තට වඩා ලොකු වෙලා චන්දෙ....
    අන්තිමට මේකෙන් පරදින්නෙත් අපෙම උන් තමා.....

    අපෙ නුවන පෑදීම ගැන අයියන්ඩිට ප්‍රනාමය.....