දැන් හැමතැනම Pick me, Uber දුවන කොල්ලොන්ට කේස් නේද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    මම අද යලුවෙක් එක්ක කීල්ස් එකට ගිහින් ආපහු යන්න Uber දැම්ම, පොර කීල්ස් එකේ පාකින් එකේ නවත්තල ාපිව දාගෙන පාරට දානකොටම කොහෙද ඉදන් ආපු දෙන්නෙක් මුගෙන් ගේම ඉල්ලුව. එතන උන්ගෙ පාක් එකක් නෑ උන කියනව උන් උන්ලු එතන හයර් ගන්නෙ කාලෙක ඉදල. අපිට අදාල නැති නිසා පාඩුවෙ හිටියත් අරුන් මේ කොල්ලට ගහන්නම ආපු නිසා අපිත් කතාවට පැටලුනා, මාත් එක්ක හිටිය එකා පොලිසියෙ උගෙ id එක පෙන්නුවම අරුන් සද්ද නැතුව මාරු උනා.

    සීන් එක ඒක නෙමේ දැන් මේ ඇල්ලෙ ගාල්ලෙ සීන් නිසා මෙහෙත් ඔය පාක් වල දුවන උන් pick me, uber උන්ට සද්දෙ දාන්න පටන් අරන්. ඒ කොල්ලම කිව්වෙ වීල් පාක් එකක් පේන දුරින්වත් හයර් ගන්න බෑලු උන් ගේමට එනව කියල.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    මෙක මාර වැඩක් නේ බං අපිට කැමති වාහනෙක යන්න බැරිද
    මම කතා කලාම උන් කිව්වෙ මහත්තය්ලට ප්‍රශ්නයක් නෑ අපේ ගමන අපි යයිලු උන්ගෙ බඩටලු තට්ටු වෙන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,200
    12,605
    113
    🌎
    ත්‍රීවීල් කරයටත් ප්‍රශ්නයක් නැත්තං ubwr එකාටත් ප්‍රශ්නයක් නැත්තං මහජනතාවට ත් ප්‍රශ්නයක් නැත්තං පොලිසියටත් ප්‍රශ්නයක් නැත්තං, are you bread ? 🍞
     
    • Like
    Reactions: Yin And Yang

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නුවරත් භිශනේ සැරටම තිබ්බ, දැන්නම් ටිකක් අඩුයි..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මම අද යලුවෙක් එක්ක කීල්ස් එකට ගිහින් ආපහු යන්න Uber දැම්ම, පොර කීල්ස් එකේ පාකින් එකේ නවත්තල ාපිව දාගෙන පාරට දානකොටම කොහෙද ඉදන් ආපු දෙන්නෙක් මුගෙන් ගේම ඉල්ලුව. එතන උන්ගෙ පාක් එකක් නෑ උන කියනව උන් උන්ලු එතන හයර් ගන්නෙ කාලෙක ඉදල. අපිට අදාල නැති නිසා පාඩුවෙ හිටියත් අරුන් මේ කොල්ලට ගහන්නම ආපු නිසා අපිත් කතාවට පැටලුනා, මාත් එක්ක හිටිය එකා පොලිසියෙ උගෙ id එක පෙන්නුවම අරුන් සද්ද නැතුව මාරු උනා.

    සීන් එක ඒක නෙමේ දැන් මේ ඇල්ලෙ ගාල්ලෙ සීන් නිසා මෙහෙත් ඔය පාක් වල දුවන උන් pick me, uber උන්ට සද්දෙ දාන්න පටන් අරන්. ඒ කොල්ලම කිව්වෙ වීල් පාක් එකක් පේන දුරින්වත් හයර් ගන්න බෑලු උන් ගේමට එනව කියල.
    රටේ බලය ගමට බෙදනවා කිව්වෙ ඕකට තමා. බලපන් බොරුවට පොලිසියට ගිහින් රස්තියාදු වෙන්න බෑ, ගමේ කාලකන්නි ජෙප්පො එතනටම ඇවිල්ලා නඩු තීන්දුව දෙනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    okata thamai un pachayata kade giye. control karaganna bari bawa dannawa 🤌
    ඔය සජියගෙ මහින්දගෙ ගොට්ටො පාක් වල ඉන්න මැරකන් කරන්නෙ...ලගදිම ඇක්සන් එකක් ගනී අපේ අනුර

    hiru,derana political game ekak wage meka nam ,un thami munwa thawa usi ganwanne,
    ඔව් උන්ට නිව්ස් නෑ ආන්ඩුවට විරුද්දව ඒකයි ඔව් :yes:
     
    • Haha
    Reactions: Mr Bones

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    රටේ බලය ගමට බෙදනවා කිව්වෙ ඕකට තමා. බලපන් බොරුවට පොලිසියට ගිහින් රස්තියාදු වෙන්න බෑ, ගමේ කාලකන්නි ජෙප්පො එතනටම ඇවිල්ලා නඩු තීන්දුව දෙනවා.
    yes! just like Cuba Venezuela - highly developed communist nations!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    දැන්?

    දැන් තමයි case අඩු , මොකක් හරි viral උනාම case අඩු වෙනවා

    case එකක් viral වෙන කාලෙට වෙනද වගේ සද්දේ දාන්න ගහන්න , ඇල්ලේ පොන්නයෝ දෙන්න වගේ ඌරෝ දාල සද්ද දාන්න , පැමිණිලි අවොත් ගණන් නොගෙන ඉන්න බැහැ .

    ඒ නිසා case අඩුයි මේ කාලෙට .

    ඒත් එක සිද්දියක් viral උන නිසා මීඩියා & page කාරයෝ market කරනවා . ඒ නිසා case වැඩි වගේ පේන්නේ

    ඒ කාලෙට තමයි උද්ගෝෂණ කරන්නේ , අනිත් කාලෙට ගහනව , එලවනවා .

    airport එක ඇතුලේ තුවක්කු අතේ තියන් ඉන්න පොන්නයෝ ඉස්සරහ ගහන්නේ මරණ තර්ජන කරේ .

    සජිත් කියන්න පොන්නය ඇවිත් ගහන උන්ට සපෝර්ට් එකට කතා කරත් පර්ලිමෙන්ට් එක ඇතුලේ .

    දැන් වැඩ වෙන්නේ airport එකේ සජිය දිනුව වගේ uber ත්රීවෙල්ල් එන්න දෙනවද ඇතුලට ?

    Airport එකේ taxi කාරයොන්ට ලොකුම case එක එන ත්‍රීවීල් & පොඩි කාර්ස් .

    ත්‍රීවීල් & පොඩි කාර්ස් .වලට airport එකට එන්න දුන්නේ නැහැ officially airport එකේ පරිපාලනයේ ඉන්න ඌරෝ . ඒවා ගැන මීඩියා කතා කරන්නේ නැහැ .

    uber/pickme තිබ්බට ඇතුලට එන්න බැහැ pickup point එකට ත්‍රීවීල් & පොඩි කාර්ස් වලට .

    hiru,derana political game ekak wage meka nam ,un thami munwa thawa usi ganwanne,
    airport එක control කරන්නෙත් හිරු , දෙරණද ? තාම 3% ද ?
     
    • Like
    Reactions: Draco Malfoy

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය සජියගෙ මහින්දගෙ ගොට්ටො පාක් වල ඉන්න මැරකන් කරන්නෙ...ලගදිම ඇක්සන් එකක් ගනී අපේ අනුර
    ගනී ගනී :lol: 🤌
    dan awuruddak thisse dakkane ganipu action
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මම කතා කලාම උන් කිව්වෙ මහත්තය්ලට ප්‍රශ්නයක් නෑ අපේ ගමන අපි යයිලු උන්ගෙ බඩටලු තට්ටු වෙන්නෙ.

    Uber නැත්තම් තට්ටු වෙන්නෙ අපේ pocket එකටනෙ