ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසානය අ&

Sakibura

Member
Sep 20, 2009
226
10
0
ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසානය අ&

ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසානය අන්තිමයි Written by Seetha Devi Saturday, 23 January 2010 22:47 Top Lanka News ජනවාරි 23
ජෙනරාල්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භය විශිෂ්ඨ වුයේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලොකු අභියෝගයක් ජෙනරාල්ගෙන් ඉදිරිපත් වුනි. එහෙත් එතුමාගේ වේදිකාවට ගොඩවු දේශපාලනඥයින් අනිත්ම පිරිහුණු පුද්ගලයින් වු නිසා ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට බලවත් හානියක් සිදුවුනි. සාම ගිවිසුම මගින් රට පාවාදුන් රනිල් වික‍්‍රමසිංහ පාමංකඩ අලිමංකඩට සම්බන්ධකළ රවි කරුණායක ඇටීටීඊයට විරුද්ධව කළ යුද්ධයේදී කොටි පාර්ශවයට පක්ෂපාතිව අදහස් දැක්වු මංගල සමරවීර ජවිපෙ පාවුදුන් සෝමවංශ අමරසිංහ වැනි පුද්ගලයින්ට සිංහල සමාජයේ තැනක් ඇත්තේම නැත. ටීඇන්ඒ නායක සම්බන්දන් ජෙනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කොටස් කරුවෙක්වු වු වහා ජෙනරාල් පිළිබදව මහජනතාවගේ සැකය වැඩිවුනි. අද එහි උච්ච්තම අවස්ථාව උදාවිය. චන්ද්‍රිකා ජෙනරාල්ට පක්ෂව ප‍්‍රකාශයක් කියවුවාය. චන්ද්‍රිකා යනු ශ‍්‍රී ලංකා දේශපාලනයේ අන්තිමටම පිරිහුණු දේශපාලන චරිතයකි. මෙවැන්නියක් ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යවාපාරයේ අවසානය සදහා යොදාගැනීම ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දුර්වලම ක‍්‍රියාව බව මැතිවරණ ප‍්‍රචාරක ක‍්‍රම නිරික්ෂණයේ යෙදුන ජාත්‍යන්තර ආයතනයක නියෝජිතයෙක් ටොප් ලංකා නිවුස් වලට කීවේය.
 
junki

Member
May 28, 2006
575
14
0
සාම ගිවිසුම මගින් රට පාවාදුන් රනිල් වික‍්‍රමසිංහ පාමංකඩ අලිමංකඩට සම්බන්ධකළ රවි කරුණායක ඇටීටීඊයට විරුද්ධව කළ යුද්ධයේදී කොටි පාර්ශවයට පක්ෂපාතිව අදහස් දැක්වු මංගල සමරවීර ජවිපෙ පාවුදුන් සෝමවංශ අමරසිංහ වැනි පුද්ගලයින්ට සිංහල සමාජයේ තැනක් ඇත්තේම නැත
---SF paradai
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
සරත් මහත්තයාට ක්ෂනික කේන්ති ගැනීම ගොඩක් පාඩු උනා හා වෙනවා කියලා මට හිතෙන්නෙ මේ කරුනු වලටත් වඩා.

තනිවම ඉල්ලුවා නම්........ හිතාගන්න අමාරුයි.

wait for 2 more days!
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    DSC01492.jpg
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    විකාර...මම හිතන්නේ මහින්ද තමයි කා ගත්තේ...
    SF නාම යෝජනා බාර දෙද්දිත් මහින්ද උඩින්ම දිනලා හිටියේ..පස්සෙ පස්සෙ අන්තිම මහම මහා කැත විදිහට මඩයි, රාජ්‍ය බලයයි, පාවිච්චි කරපු හින්දා සෑහෙන්න අඩු උනා කියලා මටනම් හිතෙන්නේ......
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    විකාර...මම හිතන්නේ මහින්ද තමයි කා ගත්තේ...
    SF නාම යෝජනා බාර දෙද්දිත් මහින්ද උඩින්ම දිනලා හිටියේ..පස්සෙ පස්සෙ අන්තිම මහම මහා කැත විදිහට මඩයි, රාජ්‍ය බලයයි, පාවිච්චි කරපු හින්දා සෑහෙන්න අඩු උනා කියලා මටනම් හිතෙන්නේ......

    :)
     
    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    විකාර...මම හිතන්නේ මහින්ද තමයි කා ගත්තේ...
    SF නාම යෝජනා බාර දෙද්දිත් මහින්ද උඩින්ම දිනලා හිටියේ..පස්සෙ පස්සෙ අන්තිම මහම මහා කැත විදිහට මඩයි, රාජ්‍ය බලයයි, පාවිච්චි කරපු හින්දා සෑහෙන්න අඩු උනා කියලා මටනම් හිතෙන්නේ......

    :no::no:රට පවාදෙන ඵොන්සේකාට කඩේ යන්න එපා මල්ලි...මොලයක් නැද්ද?? SF උඩින් පරාදයි.:lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    විකාර...මම හිතන්නේ මහින්ද තමයි කා ගත්තේ...
    SF නාම යෝජනා බාර දෙද්දිත් මහින්ද උඩින්ම දිනලා හිටියේ..පස්සෙ පස්සෙ අන්තිම මහම මහා කැත විදිහට මඩයි, රාජ්‍ය බලයයි, පාවිච්චි කරපු හින්දා සෑහෙන්න අඩු උනා කියලා මටනම් හිතෙන්නේ......
    :yes::)
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    SF defa paradinawa ekata menihektawath katha karanna danna miniha apitath kalawaddo keyaida danna lolzzzz vote 4 MR................