Full Of Ballet Container in Kurunegala!!!Already Vote Counting Stared?

Jan 24, 2009
3,532
130
0
ඩූඩ් අක්කි ඉන්ගලන්තේ ඉදලා සරත් දින්නම පාටි දාන්න බැලට් කන්ටේනර් 1ක්ම එවලා :P :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඕව මේඩ් ඉ න් ඩෙ න්මාක් වෙන් න ඇති :P
 
Jan 24, 2009
3,532
130
0
ඕව මේඩ් ඉ න් ඩෙ න්මාක් වෙන් න ඇති :P
ඔව්, දැන් ඩෙන්මාක්වල බඩුත් ලාබයි. කොස් දෙල් එහෙම නිකං දෙනවලු. කෝපන්හේගන්වල මේයර් තුමාසරත්ට සහය දෙන්න තීරණය කරාලු:shocked::shocked::shocked:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔව්, දැන් ඩෙන්මාක්වල බඩුත් ලාබයි. කොස් දෙල් එහෙම නිකං දෙනවලු. කෝපන්හේගන්වල මේයර් තුමාසරත්ට සහය දෙන්න තීරණය කරාලු:shocked::shocked::shocked:

ඩෙන් මාක් වල අයට ලං කාවෙ චන් දය දාන්න පුලු වන්ද ? :shocked: කෝ රටේ නී ති ය :angry:
 
Jan 24, 2009
3,532
130
0
ඩෙන් මාක් වල අයට ලං කාවෙ චන් දය දාන්න පුලු වන්ද ? :shocked: කෝ රටේ නී ති ය :angry:
ඇමෙරිකාවේ සිටිසන්ලට ලංකාවේ චන්දේ ඉල්ලන්න පුලුවන් නම් ඩෙන්මාකෙ අයට චන්දේ දෙන්න බැරි මොකෝ:P:P:P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඇමෙරිකාවේ සිටිසන්ලට ලංකාවේ චන්දේ ඉල්ලන්න පුලුවන් නම් ඩෙන්මාකෙ අයට චන්දේ දෙන්න බැරි මොකෝ:P:P:P
එත කොට ඩෙන් මාක් වල නීතිය අපේ රටේ නී තියත් එක්ක එකද ? ඇ මරිකා වෙ නීතියත් එකද