හෙ හෙ ...අහ් එහෙමත් එකක් ද අපි දන්නෙත් නෑ බන්හිහි
මම කලිනුත් කිව්වෙ බන්
මේ වගේ ත්‍රෙඩ් එකක් වැටුනම මහින්දට දෙන උන් ටික එකට ඉන්නෙ
අනික් පැත්තෙ උන් එකක් දැම්මොත් උන්ගෙ සෙට් එක
පුළුවන්නම් ඔය දෙගොල්ලො එකක කතා කරන්නකො
කොන්දක් තියෙනවා කියලා පෙන්නන්නවත්![]()

උබ වෙලාවට කීවේ

තව පොඩ්ඩෙන් අපිට කොන්දක් තියෙනව කියල පෙන්නන්ඩ බෑරි වෙනවනෙ


දෙගොල්ලොම එකට කතා කරන්ඩ නන් මට විතරක් කියල වෑඩක් වෙන්නේ නෑනේ


den umba eththa dala thiyenawane...


