ShihanSathsara Anduwe Mada Agent

amiya

Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අපි එදත් ඩූඩ්ට අතුලට විරුද්දව කෑගැහුව, අදත් කෑ ගහනව, අපි පක්ශයක් නිසා රටට විනකරන්න එන උන්ව නලවන්න යන්නෙ නැහැ


    මම කියන්නෙ මීට පැය භාගයකට විතර කලින් :rolleyes: :rolleyes:
    ලොක්ක මේ හිටිය :D :D
    පොඩ්ඩක් බයිට් උනා :rolleyes: :rolleyes: :P
    මේ නෑ
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඒක නේඤ්ඤං අයියෙ මන් ඒත් මුලින් බැලුවා මොකෝ මේ කියලා
    විශ්වාසනීය වෙනසක් :rofl:
    koheda malli me wenasa wishwasaniya wenne. okkoma wate inne horune. ithin kohomada wishwasa karanne :rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    මම ජතිවදියෙකි

    ඔබෙ ගනයෙ ජතිවදියෙක් නොවෙමි

    ඔන්න උත්තරෙ:nerd:
    මම ජාතිවාදියෙක් නොවෙමි, ඔබ වගේ උන් ද ජාතිවාදින් නිසා , ජාතිවාදියෙක් නොවීම ගැන ආඩම්බර වෙමි:nerd::nerd:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දැන් කට්ටියට පේන්නේ නැහැ ඩූඩ් කරපු බලු වැඩ දැන් එයා සුදන, ඇයි අතුල හමුදාවට බැනල බෑන් පවා වුනේ, දැන් අතුල/ඩූඩ් ජාතික වීර වරු,
    අනේද කියන්නෙ බන් :oo: ඔය කටවල්වලින්ම හමුදාව යුද්දෙ ගැන සමච්චලේට කියපු කතා ගොන්න අපිට නම් තාම මතකයි
    ඔටුල/ඩූඩ් වගේ ඈයො රටට තියෙන ආදරේකටයෑ එස් එෆ් ට සප් එක දෙන්නෙ :nerd:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මතක් කලා විතරයි අදාල පිරිස මාරු :rofl::rofl:
    කොච්චර කෑගැහුවද මම කියන තැනකට එනව කියල, දැන් එලකිරි එකෙත් නැහැ, උගෙ සමලින්ගික අඹ යාලුවනම් වටේට දිදී යනව :rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඉස්සර ඩූඩ් සරත්ට බැන්නෙ ජොලියටලු :D
    දැන් එක්ස්ට්‍රීම් මහිංද සපෝර්ටර් කෙනෙක් සරත්ට ජොලියට බැනලා ත්‍රෙඩ් 1ක් දැම්මොත් ඌව මරං කන්න යන අය ඩූඩ් අක්කිව කන්නේ නැත්තේ මොකද දන්නේ නෑ:P:P:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනේද කියන්නෙ බන් :oo: ඔය කටවල්වලින්ම හමුදාව යුද්දෙ ගැන සමච්චලේට කියපු කතා ගොන්න අපිට නම් තාම මතකයි
    ඔටුල/ඩූඩ් වගේ ඈයො රටට තියෙන ආදරේකටයෑ එස් එෆ් ට සප් එක දෙන්නෙ :nerd:
    උන් ඔය බොරුවට සරත්ට සප් එක දෙනව වගේ දගලන්නෙ එලකිරි එකේ උන් ටික කොටවන්න, උන් දන්නව උන්ගෙ ලනු ගිලින හරක් මේකේ ඉන්නව කියල
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කොච්චර කෑගැහුවද මම කියන තැනකට එනව කියල, දැන් එලකිරි එකෙත් නැහැ, උගෙ සමලින්ගික අඹ යාලුවනම් වටේට දිදී යනව :rolleyes:

    මට මූ ගැනත් සැකයි තිස්සෙම ගල්කොල්ලො ගැන කියනවා :rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    umbe genith ekkada?:rolleyes:
    :D:D:D27 වෙනිදට කස්ටිය මුලින්ම කරන්නේ ආච්චිව බන්දලා දෙන එක, අනුන්ගේ ගෑනු එක්ක පැනලා යන එක, කොල්ලොන්ට කොල්ලො සෙට් කරන එක නේ??
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේද කියන්නෙ බන් :oo: ඔය කටවල්වලින්ම හමුදාව යුද්දෙ ගැන සමච්චලේට කියපු කතා ගොන්න අපිට නම් තාම මතකයි
    ඔටුල/ඩූඩ් වගේ ඈයො රටට තියෙන ආදරේකටයෑ එස් එෆ් ට සප් එක දෙන්නෙ :nerd:

    අතුලලා ඩූඩ්ලා වෙනස් වුනේත් දේශපාලනය නිසා
    අනිත් අයත් සරත්ට බනින්නේත් දේශපාලනය නිසා
    ඕක තමයි ඇත්ත