ShihanSathsara Anduwe Mada Agent

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    උබනම් ගමේම තමයි :yes: :yes:
    කුරහන් සාටකේ පැත්තෙ :dull: :oo:
    කරත්තයි සන්ස්කෘතියයි :frown: :nerd: :confused:
    සරත් මාමගෙ රැස්වීම් වලට සෙනග ඇද්දෙ නෑ
    සෙනග ආව :yes: :yes:

    ow ow anduwa wage wena pethi walin senaga adduw ne!:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)

    කාලයක් කියන්න හැදුව චාරුරොක්ස් = අමිය කියල :angry: :angry:

    දැන් මේක... :oo: :oo:

    අනෙ මන්ද :frown: :frown: :growl:

    මුන් මට අනන්‍යතාවයක ගොඩ නගා ගන්න දෙන්නෙම නෑනෙ... :growl: :growl: :no::no: :angry: :angry:

    :P:P:P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0

    උබනම් ගමේම තමයි :yes: :yes:

    කුරහන් සාටකේ පැත්තෙ :dull: :oo:

    කරත්තයි සන්ස්කෘතියයි :frown: :nerd: :confused:

    සරත් මාමගෙ රැස්වීම් වලට සෙනග ඇද්දෙ නෑ

    සෙනග ආව :yes: :yes:

    :lol::lol::lol::lol:උබ ඔය ආයෙත් කරන්නේ ජෝක් එකක්ද?? උබ වැරදිලාවත් ‍රැස්වීමක් බැලුවද?? එක ‍රැස්වීමකට විතරක් බස් 40+ වලින් සෙනග ඇදලා තියෙනවා මම දැක්කා.
    කාගේ කාගෙත් සෙනග හෙට බලාගන්න පුලුවන් නේ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උඹට පිරි‍මි පේන්නෙ ගෑණු වගේ ද :shocked::shocked::shocked::shocked:

    බලාගෙන කොල්ලනෙ මෙන්න ගේ කුරුල්ලෙක් ඇවිල්ලා
    රනිල් ඉන්න පැත්තට කතා කරනවා :r
    :rolleyes::P

    menna mu set ekata katha karanwo! shick monawada ban elipita kollanta andagahanne! umba set ekath ekka karana dewal wena kohe karapan!:baffled:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    උඹට පිරි‍මි පේන්නෙ ගෑණු වගේ ද :shocked::shocked::shocked::shocked:
    අති භයානක ලෙඩක්...:shocked::shocked::baffled::baffled:
    දැන්නං (මැරේජ් එකෙන් පස්සෙ හදාගන්න ගත්ත) උඹෙ ළමයි කිව්වොත්
    අම්ම = තාත්ත කියල
    ඒකෙ පුදුමයක් නෑ
    . :rolleyes:

    බලාගෙන කොල්ලනෙ මෙන්න ගේ කුරුල්ලෙක් ඇවිල්ලා
    රනිල් ඉන්න පැත්තට කතා කරනවා :r
    :rolleyes::P

    ඇවෙටර් එක ගැන කියල දැන් කුරුල්ලෙක් ගැන කියනව :oo: :oo: :frown:

    මූ නම් මහින්දගෙම තමා :yes: :yes: :yes:

    නාමල්ගෙ මල්ලිද අය්යද ?? :rofl::P :P :confused: :confused::confused:
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0

    ගුරෙක් නැති ඔයාට ගුරුන් ගැන මොන දැනුමක්ද??:rolleyes::rolleyes::rolleyes:

    උබෙ ගුරාට වඩා මගෙ ගුරා මුලු රටම දන්න ජතිවාදියෙක්

    උබෙ ගුරා තාමත් අන්තවදියෙකි රටෙ සුලු පිරිසක් දන්න
    උබෙ ගුරාගෙ පුද්ගලවාදින් බිහිකරමින් යන්නෙ කොහොටද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes::rolleyes:ඇයි?? නම්බර් 1 බ්ලොට් කරලා දාන්න.කවුරුවත් උස්සන් යන්නේ නෑ නේ

    Yakooo 48 bus ekai, 01 bus ekai, mama dan month ekakin ahatawath dakke naa.............!! :no::no:17 eka witharak dakinawa, ape gewal issarahin yana nisaa.........!! :yes: Akath gedara enne na. Oya ape migarayagee gewal paththe driver ge gedara thamai thiyenne daalaa........!! :D :)
     
    Jan 24, 2009
    3,532
    130
    0

    උබෙ ගුරාට වඩා මගෙ ගුරා මුලු රටම දන්න ජතිවාදියෙක්

    උබෙ ගුරා තාමත් අන්තවදියෙකි රටෙ සුලු පිරිසක් දන්න
    උබෙ ගුරාගෙ පුද්ගලවාදින් බිහිකරමින් යන්නෙ කොහොටද?
    කවුද ඒ ගුරා??
    නලින් ද සිල්වා ගැන දන්නේ නැත්තේ තවම පොතක් පත්තරයක් වත් නොබලන උන් තමයි:P:P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    ඇවෙටර් එක ගැන කියල දැන් කුරුල්ලෙක් ගැන කියනව :oo: :oo: :frown:
    මූ නම් මහින්දගෙම තමා :yes: :yes: :yes:
    නාමල්ගෙ මල්ලිද අය්යද ?? :rofl::P :P :confused: :confused::confused:

    oya eekwat nemei ban! lokka ge chooti baduwa!:rofl:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    :lol::lol::lol::lol:උබ ඔය ආයෙත් කරන්නේ ජෝක් එකක්ද?? උබ වැරදිලාවත් ‍රැස්වීමක් බැලුවද?? එක ‍රැස්වීමකට විතරක් බස් 40+ වලින් සෙනග ඇදලා තියෙනවා මම දැක්කා.
    කාගේ කාගෙත් සෙනග හෙට බලාගන්න පුලුවන් නේ

    මහින්ද බස් වලින් සෙනග ඇද්දෙත් නෑ :yes: :yes:
    බස් 800ක් පිලියන්දලට ආවෙත් නෑ :yes: :yes:
    එවයෙන් සෙනග රැස්වීමට ආවෙත් නෑ :yes::yes:
    එලකිරි මෙම්බර්ස්ල කවුරුත් බස් වලින් අදින සෙනග ගැන කතා කලෙත් නෑ :yes: :yes:

    අනේ මට උබ ගැන දුකයි බන් :no: :no: :rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Yakooo 48 bus ekai, 01 bus ekai, mama dan month ekakin ahatawath dakke naa.............!! :no::no:17 eka witharak dakinawa, ape gewal issarahin yana nisaa.........!! :yes: Akath gedara enne na. Oya ape migarayagee gewal paththe driver ge gedara thamai thiyenne daalaa........!! :D :)
    :rolleyes::rolleyes::rolleyes:බස් 1 ගත්ත දවසෙවත් ෆොටෝ එකක් ගහගත්තේ නැත්ද??