ShihanSathsara Anduwe Mada Agent

Jan 24, 2009
3,532
130
0
කට්ටියගෙන්ම ප්‍රශ්න ටිකක් තියෙනව අහන්න :nerd:
1. කරුන/පිල්ලෙයාන් කියන්නෙ දෙශ ප්‍රෙමියො ද? හිටපු තර්ස්තවාදියො ද?
2. මනො ගනේශන් කියන්නෙ රට ගැන හිතන එකෙක් ද? කොටියෙක්ද?
3. අතුල/ඩූඩ් කියන්නෙ ගජෙනර්රල් ගෙ යලුවොද? නැත්නම් කොටි/එන්. ගී. ඕ. ඬොලර් කාක්කොද?
පිලිතුර 7777 ට එස්.එම්.එස් කරන්න :nerd:
1.හිටපු ත්‍රස්තවාදියො (සෝමවංශ, ටිල්වින් වගේ)
2.කොටියෙක් ( කේ පී වගේ)
3. අහන්නත් දෙයක්ද කාක්කෝ
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
1.හිටපු ත්‍රස්තවාදියො (සෝමවංශ, ටිල්වින් වගේ)
2.කොටියෙක් ( කේ පී වගේ)
3. අහන්නත් දෙයක්ද කාක්කෝ
un hama ekama oy ada inna than wala inne salli nisa.

me elakiri eke unta hambawena thuttuwakuth ne boruwata deshapalaneta maragannawane :frown::frown:
hetin passewath owwa hari giyoth loku deyak :nerd:
 
මිනිසා දේශපාලන සත්වයෙක්ලු නේ
හෙට ඉදන් තියෙන්නේ අරූ හොර චන්ද දැම්මා, මූ නීති කැඩුවා, සාධාරණ නෑ. දූශිතයි <<< මෙන්න මේ වලි:rolleyes::rolleyes::confused::confused:
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මිනිසා දේශපාලන සත්වයෙක්ලු නේ
හෙට ඉදන් තියෙන්නේ අරූ හොර චන්ද දැම්මා, මූ නීති කැඩුවා, සාධාරණ නෑ. දූශිතයි <<< මෙන්න මේ වලි:rolleyes::rolleyes::confused::confused:
godak unta chandeth ne...eth sadde balanna ona...man me wihiluwata ahanne
mallita chande thiyenawada? :nerd:
 
shenat

Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    screenshotstudiocaptureu.jpg

    screenshotstudiocapturej.jpg
     
    Jan 24, 2009
    3,532
    130
    0
    godak unta chandeth ne...eth sadde balanna ona...man me wihiluwata ahanne
    mallita chande thiyenawada? :nerd:
    ඔව්. 2005 ඉදන්ම තියෙනවා. අපි ටීනේජර්ස්ලා නෙවෙයි. ‍ටුවෙන්ටීන්ස්ලා:D:D:P:P
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඔව්. 2005 ඉදන්ම තියෙනවා. අපි ටීනේජර්ස්ලා නෙවෙයි. ‍ටුවෙන්ටීන්ස්ලා:D:D:P:P
    ela ela :D
    dan ek eke membersla kochchara deshapalaniya karanaya welada kiwwoth anik paththe inna un okkoma hathuro karagena, thamange paththe innawanam kotinwa witarak neme onama jara sathekta kare atha dagena wada karai :dull:
    oka thama budu hamuduruwo chanden agathiyata yanna epa kiwwe :nerd:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    Mooda joke danna epaa banz.........:angry::angry: Uba dakala nathi unata, meekee anith un maawa aduranawaa..........!! :yes: :yes: Uba bus eka gana worry wenna onaa naa.........!! :no::no:Coz, uba ottu allanna awee nahanee...........!! :P:P
    onna awa ithin :P
    podi un kohoma karaida me wage loku unuth chande hinda pissu natana kota :P