Fonseka's supporters prevented from voting in Nawalapitiya

real_oneguy

Member
Aug 21, 2009
132
2
0
11m8800.jpg



Marune. mamath SF ta damma.
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
අනෙ ගොන් ඩුඩ් උඹ හිතන් ඉන්නෙ උඹලගෙ ඔන එපාකම් ජෙනරාල්ට කියල කරවගන්නද එව්ව හදෙ.
තොපිට මුලින් වරදුනෙ 2005 චන්ද වර්ජනය කරන්න කියල.
මෙදාපාර ජෙනරල්ට කඩෙගිහිල්ල.
ජෙනරාල් පත් උනත් මහින්ද පත් උනත් කොටින්ට අයෙ නටන්න වෙන්නෙ නෑ.
ජෙනර්රල් පත් උනොත් උඹලගෙ ඉතුරු උන් ටිකත් ඉවරයි.:yes::yes::yes::yes:



කවුද බන් උඹ..මරු අවාටර් එකක්නෙ :D
කිඹුලෙක්ද ඉන්නෙ :rolleyes:

හරියට පෙම්සේක වගේ :rolleyes:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo

ඔව් ඉතින් බඩ පිරෙන්නෙ බුලත් කොලේ නිසා තමයි.
බුලත්කොලෙන් බඩ පුරවන් හන්සයට ඡන්දය දාන්නෙ
කළගුණ නොදන්න උඹල වගේ ජුදාස්ල තමයි
:frown:
 

themes1

Member
Jan 4, 2007
229
1
0
යකෝ රට බේරගත්ත කියල කාඩ් එක ගහත්ත වගේම ඒක දියුණු කරනව කියල පෙන්නන්නත් ඕනෙ.බිලියන ගණන් වලින් පෝස්ටර් වලට සල්ලි වියදම් කරන්කොටවත් තේරෙන්නෙ නැද්ද ගහල තියෙන ගැහිල්ල.තාත්ත මදිවට පුතත්. දීපල්ලකො ඉතිරි ටිකත් හූරලාම ගෙනියන්ට. මොලේ තියෙන්නෙ වැරදි තැනන්ම් සරම ඇදල උදේට පැයක් ඔලුවෙන් හිටගෙන ඉදපන් ඒක හරි තැනට එන්න