Machan la mata Sureendra ge Sanda payanna payanna mp3 1k thiyenawanam denawada? Plz![]()



Yakoooo Sanda payanna payanna one.....



Oka gattha ratharan...mata mp3 1k one
Oka gattha ratharan...mata mp3 1k one


Thanx machanසඳ පායන්න පායන්න සැරසී
අඳූරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන්වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණළු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන්
ආයෙමත් රෑ අරන්
හැම රාත්රි තරුවක්ම පායාපු ආකාසේ
මට අහිමි සඳ දිලුනා දෝ
මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
මැවු සිහින තව නින්දෙ දෝ
මැවු සිහින තව නින්දෙ දෝ
යුග නේත්ර හැමදාම මට දීපු කඳූලැල්ල සේ
මගෙ අඳූර ළඟ ඉන්නෙ දෝ
ඒ අඳූර බිඳලන්න යළි එන්න රහසින්ම
මහ පොළොවෙ මිය යන්නෙ දෝ
මහ පොළොවෙ මිය යන්නෙ දෝ
සඳ පායන්න පායන්න සැරසී
අඳූරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන්වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණළු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන්
ආයෙමත් රෑ අරන්.......
Sanda Paayanna.mp3
Originally uld by m3pium
