HOt HOt ma news ekak,,,

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    tama HOt Breaking News > Trans Asia Hotel under the control of Sri Lanka Army !


    SF ge lagama supporters la navatila inne trans asia eke mokada me venna yanne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිනමන් ග්‍රෑන්ඩ් වටා ආරක්ෂාව තර කරයි!
    1605316312sinamen%20grand.jpg

    January 27, 2010 01:02 am
    ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ප්‍රබල ආධාරකරුවන් රැසක් එක්වී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇතැයි සඳහන් වේ. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කාමර 70 ක් මෙම ආධාරකරුවන් විසින් වෙන් කර ගෙන ඇති බවද වාර්තා වේ. කඩා කප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ අරමුණෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වටා යුද හමුදාවේ විශාල පිරිසක් රැකවලේ යෙදී සිටින බවද කියැවේ.