දකුණු කරෙන් එන්න, උතුරු කරෙන් එන්න, කදුකරයෙන් එන්න, සතර දෙසින් එන්න, සියලු දෙනා එන්න.. මෙපින් කමට එන්න.. එන්න එන්න එන්න... දෑසේ නෑගුන කදුලු පිසද ගන්න එන්න සිනහා මලින් මුහුනු සරස ගන්න එන්න බෙද නෙතුව සෙවොම එකතු වෙලා එන්න ලක්මවගෙ දරුවෝ සියලු දෙනා එන්න බෙදුනු යුගය ඉවරයි..., එන්න එන්න එන්න වෑටුන යුගය ඉවරයි, එන්න එන්න එන්න රජෙකු අපට ලෑබුනා, එන්න එන්න එන්න සතර දෙසින් එන්න, සාදුකාර දෙන්න. එන්න එන්න එන්න, පිබිද පිබිද එන්න එන්න එන්න එන්න, එකා වන්ව එන්න එන්න එන්න එන්න, රට හදන්න එන්න එන්න එන්න එන්න, රට රකින්න එන්න.....



