~For All The MR Sup's~

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මහරජතුමා නැවත බලයට පත්විම පිලිබද මගෙ සුබපතුම්...!!!! :D
    එතුමා නැවත බලයට පත්මකිරිමට වචනයකින් හො සහයොගයක් නොදිම ගැන මම සතුට වෙමි :yes: :yes:
    සහයොගය දුන් සැමට සුබ අනගතයක්!!! :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.

    ethin ehema kale ekkenek newene
    rate bahutharayak wisin neda?
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    lol...boss you said MR will lose election....u were wrong...

    u said MR will use violence during election time wrong...

    not just these you guys have been wrong in many things you said abt MR & SF...

    now you say we will not live happily....i have to say...U ARE WRONG....again...

    :love::love::P:P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මහින්ද අපේ පැත්තට වැඩ කලා, දෙහිවලට ගුවන් පාලමක් දැම්ම, බෙල්ලන්විල හන්දියට ට්‍රෑෆික් ලයිට් දැම්ම, බේස් ලයින් පාරට යන "බලපොකුන" පාර කොන්ක්‍රීට් කලා,

    එතුමාත් සමග අපට "සුබ අනාගතයක් !!"
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,816
    468
    83
    Sri Lanka
    lol...boss you said MR will lose election....u were wrong...

    u said MR will use violence during election time wrong...

    not just these you guys have been wrong in many things you said abt MR & SF...

    now you say we will not live happily....i have to say...U ARE WRONG....again...

    :love::love::P:P

    well he did, know what happend @ jaffna..many people couldn't VOTE. MR won I went wrong there. Yes we ddnt know about many things its just chance you know. Any way MR won so no point of talking, Subha anaghathayak :yes::yes::yes::yes::yes:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,816
    468
    83
    Sri Lanka
    මහින්ද අපේ පැත්තට වැඩ කලා, දෙහිවලට ගුවන් පාලමක් දැම්ම, බෙල්ලන්විල හන්දියට ට්‍රෑෆික් ලයිට් දැම්ම, බේස් ලයින් පාරට යන "බලපොකුන" පාර කොන්ක්‍රීට් කලා,

    එතුමාත් සමග අපට "සුබ අනාගතයක් !!"

    mewat keranam maat chande denawa,

    1. sulu jaathinta acceptable solution 1k denna ona

    2. siyalu aagam welata equally sala kanna ona

    3. anawashaya TAX iwath kerane ona

    4. neethiya haa sadhachaaraya athra athi wenasa wataha ganeemen kriya kireema

    5. Corruption iwath kerane ona (Eg:misusing ITN/Rupavahini)

    6. Finally mara amathila ayin kerane ona

    aduma gane poronduwath unanam!