සිරසත් වටලයි!!!!

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    sirasa.jpg
    http://www.lankatruth.com/sin/index...-01-15&catid=35:2008-10-13-08-30-14&Itemid=27
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කරන්න දෙයක් නෑ බන් දැන් අපිට දෙන දේ විශ්වාස කරන් ඉන්න වෙනව
    මාත් මේ ප්‍රතිඵලය විශ්වාස කරන්න අමාරුයි ඒත් කරන්න දෙයන් නෑ මම විශ්වාස නොකල කියල මේක වෙනස් වෙන්නෙ නෑ නේ
    කවද හරි ඕවයේ ඇත්ත නැත්ත එළි වෙයි එදාට අපි හොදටම පරක්කු වැඩි වෙයි ඒත් දැන් කරන්න දෙයක් නෑ

    මම උඹල දෙගොල්ලොන්ගෙන්ම ඉල්ලන්නෙ දැන් මෙතන මරා ගන්නෙ නැතුව ඉස්සර හිටි‍ය වගේ ඉදපන් වෙන හොදක් හරි කන පරිප්පුවක් හරි ඊළග අවුරුදු 8ටම කන්න වෙන්නෙ අපිට එකට
    නරකක් වුනොත් වෙන්නෙ මහින්දට දාපු අයට විතරක් නෙවේ SFට දාපු අපිටත් එක්ක ඒ වගේම හොදක් උනත් එහෙමමයි ඒ හින්ද කරුනා කරල මෙතන මරා නොගෙන වෙනද හිටිය වගේ ආතල් එකේ ඉදපල්ලා
    :(