Kotiyata gia rata :P

cjb

Member
Aug 12, 2007
5,107
35
0
37
(Rock City) kurunegala
Sri Lankan presidential election, 2010 January 26, 2010 (2010-01-26)

Nominee Mahinda Rajapaksa Sarath Fonseka Party United People's Freedom Alliance New Democratic Front Home state Southern Province Southern Province States carried 16 6 Popular vote 6,015,934 4,173,185 Percentage 57.88% 40.15%

balapiyaw ookata chande deela thiyenne para demallu hitappu palath walin witharai thopit demala kotida yako keri koti
5.gif
 
Last edited:
Jan 24, 2009
3,532
130
0
උඹ නම් ලගදිම කයි තණකොල ...........!! :yes::yes:
එච්චර අහේනියක් නම් නෑ.ඔයාලා නම් වවාගත්තොත් හොදයි වගේ නේද අයියේ?? අවුරුදු 8ක්ම ඉන්න ඕන නේ.
:P:P:P
 
Nov 24, 2008
14,813
575
0
78
අටුලට ගිය රට :P
එහෙම කියල පව් පුරෝගන්න එපා....අපේ අතුල අංකල් කොච්චර නම් ට්‍රයි කලාද...ඉතුරු ටිකත් මහ රජාටම දෙන්න...
මහ රජාගේ පුතාව හදා ගන්නෙ අතුල අංකල් නිසා... අතුල අපිට පෙන්නුවට මහරජා විරෝධී කියල... ඒකාලේ ඉදම්ම ෆුල් සප් එක දුන්නෙ මහ රජාටලු..
මහ රෑ හීනෙනුත් නැගිටලා.. අතුල අංකල් කෑගහනවාලු

මහරජා මගේ ඔළුවට ගහලා...
රෑට නින්ද යන්නෙ නෑ දත් මිටි කනවා.....
මහින්ද මහින්ද කියා කෑ මොර දෙනවා...
 
Jan 24, 2009
3,532
130
0
වෙලාවට උතුරු නැගෙනහිර අය එලකිරි බලන්නේ නෑ. අ‍ටුලගෙ ත්‍රෙඩුයි, යූරාජ් අයියලගේ ඉස්පෑමුයි දැක්කනම් තියෙන චන්දත් අඩුවෙනවා :P :P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    එච්චර අහේනියක් නම් නෑ.ඔයාලා නම් වවාගත්තොත් හොදයි වගේ නේද අයියේ?? අවුරුදු 8ක්ම ඉන්න ඕන නේ.
    :P:P:P

    හරි අපි වවාගෙන කන්නම්................:yes::yes: උඹ ඒ ගැන worry වෙන්නේ නැතුව හිටපන් ................!! :D:D
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    පෙට්‍රල් රැ.200/-
    ඩීසල් රැ.150/-
    පාන් ගෙඩියක් රැ.50/-
    පොල් ගෙඩියක් රැ.50/-
    කැකුලු සහල් කිලෝ 1ක් රැ.150/-

    දැන් ඉතින් කාපල්ලා.
    :P:P:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එහෙම කියල පව් පුරෝගන්න එපා....අපේ අතුල අංකල් කොච්චර නම් ට්‍රයි කලාද...ඉතුරු ටිකත් මහ රජාටම දෙන්න...
    මහ රජාගේ පුතාව හදා ගන්නෙ අතුල අංකල් නිසා... අතුල අපිට පෙන්නුවට මහරජා විරෝධී කියල... ඒකාලේ ඉදම්ම ෆුල් සප් එක දුන්නෙ මහ රජාටලු..
    මහ රෑ හීනෙනුත් නැගිටලා.. අතුල අංකල් කෑගහනවාලු

    මහරජා මගේ ඔළුවට ගහලා...
    රෑට නින්ද යන්නෙ නෑ දත් මිටි කනවා.....
    මහින්ද මහින්ද කියා කෑ මොර දෙනවා...
    double agent ??
    8.gif

    :rolleyes: