කවුරු ආවත් කන්න බොන්න දෙන්නෙ නැහැ, තමන් හම්බකරගෙන කන්න ඕන, චන්දෙ කියන්නෙ පාං පෝලිම වගේ කියල අපේ සමහර අය හිතන් ඉන්න එක ගැන නං පුදුම දුකක් තියෙන්නෙ![]()
ඉතින් අයියා අපි හම්බු කලාට අපිට කනවට වඩා බදු ගෙවන්න වෙනවනේ

කවුරු ආවත් කන්න බොන්න දෙන්නෙ නැහැ, තමන් හම්බකරගෙන කන්න ඕන, චන්දෙ කියන්නෙ පාං පෝලිම වගේ කියල අපේ සමහර අය හිතන් ඉන්න එක ගැන නං පුදුම දුකක් තියෙන්නෙ![]()

මල්ලි මේ ඔයා උඩ පැන්නට, තවම ඔයාට ජන්දේවත් නෑ නේද...........??අනික තවම අම්මා තාත්තාගෙන් නේද කන්නේ...........??
අන්න ඒ නිසා තමා ඔයා ඔහොම කෑ ගහන්නේ..............!!
හරිද මල්ලියෝ........!!
![]()

ඔව් අප්පා. එලකිරි එකේ බුද්ධිමත් ජනතාව හෙන ගේමක් දුන්නා අපි වගේ මැට්ටොන්ට ඇත්ත කියලා දෙන්න.
පී.ඇස්. කම්මැලියා![]()
අපිට මොලේ නෑ බන්... මට තේරුමක් තිබ්බ නම්... මම නම් දෙන්නෙම සරත් කෝන්ගහගේට

දිගටම දවස් 4 නිවාඩු නේහැමෝම දකින්නේ මේකේ වැරැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් කටු කාලා යන්න වෙන්නේ. අටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් කටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා වගේ නාගදීපේ වදින්න යන හැටි. සාදූ සාදූ සාදූ.අටුලට
![]()

මේ රටේ ලොකු බස් හිමියෙක් නේද කන්න ඕන කියල කෑ ගහන්නෙමොකද්ද යුරාජ් අයියේ ඔය බස් දෙකක් වික්කනං ජීවිතේටම ඇතිවෙන්න කන්න තිබුනනේ
මොනව වුනත් අයියේ දැන් ඕව ගැන කතාකරල වැඩක් නැහැ, අයියට තව අවුරුදු7ක් සුබ අනාගතයක් !!

මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙ
ඉතින් අයියා අපි හම්බු කලාට අපිට කනවට වඩා බදු ගෙවන්න වෙනවනේ![]()
අපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ 
මේ රටේ ලොකු බස් හිමියෙක් නේද කන්න ඕන කියල කෑ ගහන්නෙමොකද්ද යුරාජ් අයියේ ඔය බස් දෙකක් වික්කනං ජීවිතේටම ඇතිවෙන්න කන්න තිබුනනේ
මොනව වුනත් අයියේ දැන් ඕව ගැන කතාකරල වැඩක් නැහැ, අයියට තව අවුරුදු7ක් සුබ අනාගතයක් !!
බස් එකක් විකුණලාවත් කන්න ලැබෙයිද sure නෑ ..........!! 
අයියා දැක්කේ නැත්ද මම චන්දේ දාලා ඇගිල්ලේ ෆොටෝ 1කුත් දාලා තිබුනා.මල්ලි මේ ඔයා උඩ පැන්නට, තවම ඔයාට ජන්දේවත් නෑ නේද...........??අනික තවම අම්මා තාත්තාගෙන් නේද කන්නේ...........??
අන්න ඒ නිසා තමා ඔයා ඔහොම කෑ ගහන්නේ..............!!
හරිද මල්ලියෝ........!!
![]()

නුවර එළියට ගුවන් පාලමක් දානවා මඩකළපුවෙන්..ටුවරිස්ට් ඇට්රෑක්ශන්හැමෝම දකින්නේ මේකේ වැරැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් කටු කාලා යන්න වෙන්නේ. අටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් කටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා වගේ නාගදීපේ වදින්න යන හැටි. සාදූ සාදූ සාදූ.
ඒ විතරක් ද, අපිට ඉම්පෝටඩ් තල් රා බොන්න පුලුවන්, ඉන්දියන් ලූණු, මිදි නැතුව ජාපනේ ලූණු කන්න තිබුනා. හවසට ඊව්නිං වෝක් එක දේශසීමාව හරහා කරන්න තිබුනා.![]()
පුදුම යෑමක් ගියේ, තාමත් පුරුද්ද අත ඇරගන්න බැරුව ඉන්නෙ,
අයියත් මහින්දට සෑහෙන කඩේ ගියා නේද?
![]()

මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙඅපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ
![]()

simple planඅපි නොදන්නවය ඒවාමොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙඅපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ
![]()
ගෙට් එකේදී කාලා ඉස්මුරුත්තෙන් හිටියා බස් එකට ඇල වෙලලොකු බස් හිමියෙක්![]()
බස් එකක් විකුණලාවත් කන්න ලැබෙයිද sure නෑ ..........!!
කොහොමද එදා දැම්මනං, කාල හමාරයි 
හැමෝම දකින්නේ මේකේ වැරැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් කටු කාලා යන්න වෙන්නේ. අටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් කටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා වගේ නාගදීපේ වදින්න යන හැටි. සාදූ සාදූ සාදූ.
ඒ විතරක් ද, අපිට ඉම්පෝටඩ් තල් රා බොන්න පුලුවන්, ඉන්දියන් ලූණු, මිදි නැතුව ජාපනේ ලූණු කන්න තිබුනා. හවසට ඊව්නිං වෝක් එක දේශසීමාව හරහා කරන්න තිබුනා.![]()

අපිට නම් පෙබරවාරි වෙනකන් නිවාඩුඅපිට මොලේ නෑ බන්... මට තේරුමක් තිබ්බ නම්... මම නම් දෙන්නෙම සරත් කෝන්ගහගේට
![]()
මටත් 20,000ක් වැඩිපුර ගන්න පුළුවන්
පී.ඇස්. කම්මැලියා
ඔව් බන් වැඩට යන්න කම්මැලී තමයි.. දවස් 2 නිවාඩු ඉදල හෙට යනව කියන්නෙ
හෙට නිවඩු දැම්ම හම්....දිගටම දවස් 4 නිවාඩු නේ

මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙඅපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ
![]()
අපි නොදන්නවය ඒවාගෙට් එකේදී කාලා ඉස්මුරුත්තෙන් හිටියා බස් එකට ඇල වෙල

simple plan

කන්න නැති අය අත උස්සන්න අරලිය ගහ මන්දිරේ දන්සැලක් දාලා තියනවා :රෝල් අයිස්:

නිකං දෙනව නම් දෙමල පත්තරෙත් වරදක් නැතිලු නේ