Kotiyata gia rata :P

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කවුරු ආවත් කන්න බොන්න දෙන්නෙ නැහැ, තමන් හම්බකරගෙන කන්න ඕන, චන්දෙ කියන්නෙ පාං පෝලිම වගේ කියල අපේ සමහර අය හිතන් ඉන්න එක ගැන නං පුදුම දුකක් තියෙන්නෙ :(

    ඉතින් අයියා අපි හම්බු කලාට අපිට කනවට වඩා බදු ගෙවන්න වෙනවනේ
    :P:P:P
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මල්ලි මේ ඔයා උඩ පැන්නට, තවම ඔයාට ජන්දේවත් නෑ නේද...........?? :rolleyes::rofl::P අනික තවම අම්මා තාත්තාගෙන් නේද කන්නේ...........?? :frown::P අන්න ඒ නිසා තමා ඔයා ඔහොම කෑ ගහන්නේ..............!!:yes::yes: හරිද මල්ලියෝ........!! :D:D
    :lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් අප්පා. එලකිරි එකේ බුද්ධිමත් ජනතාව හෙන ගේමක් දුන්නා අපි වගේ මැට්ටොන්ට ඇත්ත කියලා දෙන්න. :nerd::nerd::nerd:

    පී.ඇස්. කම්මැලියා :growl::growl::growl:
    :yes: අපිට මොලේ නෑ බන්... මට තේරුමක් තිබ්බ නම්... මම නම් දෙන්නෙම සරත් කෝන්ගහගේට:rolleyes::yes:
    මටත් 20,000ක් වැඩිපුර ගන්න පුළුවන්:yes:

    පී.ඇස්. කම්මැලියා :growl::growl::growl:
    ඔව් බන් වැඩට යන්න කම්මැලී තමයි.. දවස් 2 නිවාඩු ඉදල හෙට යනව කියන්නෙ:angry::baffled:
    හෙට නිවඩු දැම්ම හම්....:rolleyes::yes::P දිගටම දවස් 4 නිවාඩු නේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :rolleyes::rolleyes::rolleyes:අ‍ටුලට

    457px2010srilankanpresi.png
    හැමෝම දකින්නේ මේකේ වැ‍රැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් ක‍ටු කාලා යන්න වෙන්නේ. අ‍ටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් ක‍ටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා වගේ නාගදීපේ වදින්න යන හැටි. සාදූ සාදූ සාදූ.
    ඒ විතරක් ද, අපිට ඉම්පෝටඩ් තල් රා බොන්න පුලුවන්, ඉන්දියන් ලූණු, මිදි නැතුව ජාපනේ ලූණු කන්න තිබුනා. හවසට ඊව්නිං වෝක් එක දේශසීමාව හරහා කරන්න තිබුනා. :yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ රටේ ලොකු බස් හිමියෙක් නේද කන්න ඕන කියල කෑ ගහන්නෙ :P මොකද්ද යුරාජ් අයියේ ඔය බස් දෙකක් වික්කනං ජීවිතේටම ඇතිවෙන්න කන්න තිබුනනේ :rofl: මොනව වුනත් අයියේ දැන් ඕව ගැන කතාකරල වැඩක් නැහැ, අයියට තව අවුරුදු7ක් සුබ අනාගතයක් !!

    උයා ගුටි කනවා:rolleyes:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ රටේ ලොකු බස් හිමියෙක් නේද කන්න ඕන කියල කෑ ගහන්නෙ :P මොකද්ද යුරාජ් අයියේ ඔය බස් දෙකක් වික්කනං ජීවිතේටම ඇතිවෙන්න කන්න තිබුනනේ :rofl: මොනව වුනත් අයියේ දැන් ඕව ගැන කතාකරල වැඩක් නැහැ, අයියට තව අවුරුදු7ක් සුබ අනාගතයක් !!

    අයියත් මහින්දට සෑහෙන කඩේ ගියා නේද?
    කොහොමත් ඉස්සරහට තියෙන තියෙන දෙවල් විකුනලා තමයි කන්න වෙන්නේ..
    :P:P:P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ඉතින් අයියා අපි හම්බු කලාට අපිට කනවට වඩා බදු ගෙවන්න වෙනවනේ
    :P:P:P
    මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙ :P අපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ රටේ ලොකු බස් හිමියෙක් නේද කන්න ඕන කියල කෑ ගහන්නෙ :P මොකද්ද යුරාජ් අයියේ ඔය බස් දෙකක් වික්කනං ජීවිතේටම ඇතිවෙන්න කන්න තිබුනනේ :rofl: මොනව වුනත් අයියේ දැන් ඕව ගැන කතාකරල වැඩක් නැහැ, අයියට තව අවුරුදු7ක් සුබ අනාගතයක් !!

    ලොකු බස් හිමියෙක් :shocked: :shocked: බස් එකක් විකුණලාවත් කන්න ලැබෙයිද sure නෑ ..........!! :no::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මල්ලි මේ ඔයා උඩ පැන්නට, තවම ඔයාට ජන්දේවත් නෑ නේද...........?? :rolleyes::rofl::P අනික තවම අම්මා තාත්තාගෙන් නේද කන්නේ...........?? :frown::P අන්න ඒ නිසා තමා ඔයා ඔහොම කෑ ගහන්නේ..............!!:yes::yes: හරිද මල්ලියෝ........!! :D:D
    අයියා දැක්කේ නැත්ද මම චන්දේ දාලා ඇගිල්ලේ ෆොටෝ 1කුත් දාලා තිබුනා.:rolleyes::rolleyes::rolleyes:
    පී ඇස්. අපේ ගෙදරට නම් තවම අහේනියක් නෑ මට කන්න දෙන්න බැරි වෙන්න තරම්:P:P:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හැමෝම දකින්නේ මේකේ වැ‍රැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් ක‍ටු කාලා යන්න වෙන්නේ. අ‍ටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් ක‍ටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා වගේ නාගදීපේ වදින්න යන හැටි. සාදූ සාදූ සාදූ.
    ඒ විතරක් ද, අපිට ඉම්පෝටඩ් තල් රා බොන්න පුලුවන්, ඉන්දියන් ලූණු, මිදි නැතුව ජාපනේ ලූණු කන්න තිබුනා. හවසට ඊව්නිං වෝක් එක දේශසීමාව හරහා කරන්න තිබුනා. :yes::yes::yes:
    නුවර එළියට ගුවන් පාලමක් දානවා මඩකළපුවෙන්..ටුවරිස්ට් ඇට්‍රෑක්ශන්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    අයියත් මහින්දට සෑහෙන කඩේ ගියා නේද?
    :P:P
    පුදුම යෑමක් ගියේ, තාමත් පුරුද්ද අත ඇරගන්න බැරුව ඉන්නෙ, :rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙ :P අපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ :rofl:
    :P:P:P:rofl::rofl::rofl:simple plan
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙ :P අපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ :rofl:
    අපි නොදන්නවය ඒවා :rolleyes: ගෙට් එකේදී කාලා ඉස්මුරුත්තෙන් හිටියා බස් එකට ඇල වෙල
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලොකු බස් හිමියෙක් :shocked: :shocked: බස් එකක් විකුණලාවත් කන්න ලැබෙයිද sure නෑ ..........!! :no::no:

    අනේ යුරාජ් අයියේ බස් එක ඔට්ටුවට දාන්නත් ලෑස්ති වුනා නේද :rofl: කොහොමද එදා දැම්මනං, කාල හමාරයි :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හැමෝම දකින්නේ මේකේ වැ‍රැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් ක‍ටු කාලා යන්න වෙන්නේ. අ‍ටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් ක‍ටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා වගේ නාගදීපේ වදින්න යන හැටි. සාදූ සාදූ සාදූ.
    ඒ විතරක් ද, අපිට ඉම්පෝටඩ් තල් රා බොන්න පුලුවන්, ඉන්දියන් ලූණු, මිදි නැතුව ජාපනේ ලූණු කන්න තිබුනා. හවසට ඊව්නිං වෝක් එක දේශසීමාව හරහා කරන්න තිබුනා. :yes::yes::yes:

    උයාට ඒක තේරුණාට ... අපේ උන් කී දෙනෙක් ඕක තේරුම් ගන්නෙ නෑ නේ:angry:
    මේඩ් ඉන් ශ්‍රි ලංකා කිවුව හම... කවුරුත් පිලිගන්නෙ නෑ... කොහොමද ඉන්පෝටඩ් බඩු...:yes:
    ඕන බඩ්ඩක් ඉම්පෝටඩ් කිවුවහම මාර මාකට්... මෙහෙ තියන බඩුත් එක්ස්පෝට් කරන්න පුලුවන් නේ .. අපේ බඩුත්:yes::love::love:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :yes: අපිට මොලේ නෑ බන්... මට තේරුමක් තිබ්බ නම්... මම නම් දෙන්නෙම සරත් කෝන්ගහගේට:rolleyes::yes:
    මටත් 20,000ක් වැඩිපුර ගන්න පුළුවන්:yes:

    පී.ඇස්. කම්මැලියා :growl::growl::growl:
    ඔව් බන් වැඩට යන්න කම්මැලී තමයි.. දවස් 2 නිවාඩු ඉදල හෙට යනව කියන්නෙ:angry::baffled:
    හෙට නිවඩු දැම්ම හම්....:rolleyes::yes::P දිගටම දවස් 4 නිවාඩු නේ
    අපිට නම් පෙබරවාරි වෙනකන් නිවාඩු:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන මගුලටද මල්ලි ඕව ගෙවන්නෙ :P අපේ යුරාජ් අයිය වගේ බොරු ඩොකියුමට්ස් ඉන්කම් ටැක්ස් එකට පෙන්නල ශේප් වෙන්න, ඔය යුරාජ් අයිය කන්න ඕන කියල කෑ ගැහුවට ඔය මනුස්සයට එක වේලට බත් පිගන් දෙකකට වඩා කන්න බැහැ :rofl:

    Another gon joke..........!! :lol: :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කන්න නැති අය අත උස්සන්න අරලිය ගහ මන්දිරේ දන්සැලක් දාලා තියනවා :රෝල් අයිස්:
    :P:P:Pනිකං දෙනව නම් දෙමල පත්තරෙත් වරදක් නැතිලු නේ